විශ්වාස භංගයෙන් පසු අලූත් ආණ්ඩුවේ අගමැති වෙන්න ඇමති SB සූට් මහයි..

March 17, 2018 at 10:54 pm | lanka C news
විශ්වාස භංගයෙන් පසු අලූත් ආණ්ඩුවේ අගමැති වෙන්න ඇමති SB සූට් මහයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්වාස භංග යෝජනාවකින් පරාජයට පත් කර පිහිටුවන නව ආන්ඩුවේ අගමැති ධුරය සදහා තිරය පිටුපස අගමැති සටනක් ආරම්භ වී ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික ඇමති එස්.බී. දිසානායක මහතාද නව අගමැතිවරයා ලෙස සාකච්චාවක් එම පක්‍ෂ පිරිසක් අතර ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්නේ නම් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඊට පත් කල යුතු යයිද ශ‍්‍රීලනිප බොහෝ පිරිසක් අදහස් පල කර ඇත.

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගෙන එන් ලබන විශ්වාස භංග යෝජනාව සදහා පෙරමුණේ සංවිධායකයකු ලෙසද ඇමති එස්.බී. දිසානායක මහතා කටයුතු කරමින් සිටින්නේ යයිද පැවසෙයි.

4 views

12 Comments to “විශ්වාස භංගයෙන් පසු අලූත් ආණ්ඩුවේ අගමැති වෙන්න ඇමති SB සූට් මහයි..”

  1. Buddhist says:

    Janadhipathi thumata wena horu nadda path karanna?

    • Asaranaya says:

      ඒ “පතියත් ” හීන් නූලේ කයිරාටික හොරෙක්නේ

  2. ගන්ජ බන්ඩා says:

    පිං මංත්‍රි වෙච්ච එස්බීට පිං අගමැති වෙන්න හැකි වේවා කියල මම ඉත සිතින් ප්‍රාර්තනා කරනවා. මොකද පර රනිලා නැතුව ඔිනා ගෙම්බෙකුට මම හා.

    • UNP කාරයා says:

      මොකද රනිල් උඔගෙ කාට හරි මොනව හරි කලාද ?

      • somapala says:

        යකෝ මොනව හරි කලාද අහන්නෙ මුලු රටේම ජනතාවට *කේ ඇරියෙ ඌනේ.

      • ranjith fernando says:

        ඒ කියන්නෙ උඹත් වග කිය යුතුයි රටට වෙච්ච විපත්තියට. මොලේ නැති බල්ලො.මොනව කරන්නද බුද්ධියක් නැති එවුන්ටත් චන්ද බලේ තියනවනෙ.

      • ransirini says:

        කාටද රනිල මොකවත් කොලේ නැද්ද කියල අහන්නෙ. උඹත් මන්ද බුද්ධිකයෙක්ද

      • arschfikaa says:

        owban asaranayo,mage es panaapitama mage ammatai,genitai,ranila hukaapu ekanam,
        mata jeewithetama amathaka wnnema nehe,ethakotai mama mage ammage baduwath
        hondatama deekke,yako mayil vanaantharayakma ethi vishaala ekakneban mage ammage
        ahawal eka.

  3. Ranjan says:

    MUN OKKOMATAMA PISSU. WENA WEDAK NEHE. MAHAJANAYA BALA INNAWA. RATE WEDAK KERENNE NEHE.KANAGATU THATHWAYAK.

  4. Nimal R says:

    නොදකිං මේ පෙරේතය ඇරෙන්න හිටන්ට වෙන කවුරුවත් නැද්ද ?

  5. indunil says:

    balu poraya idiriyata -rata dina dina pasu pasata

Main News