විශ්වාස භංගයෙන් පසු තත්වයට සැරසේ.. ප‍්‍රබල ඇමති කතරගම පුදබිමේ රහස් කාමරයක යාගයක් කරයි..

April 1, 2018 at 11:20 am | lanka C news
විශ්වාස භංගයෙන් පසු තත්වයට සැරසේ.. ප‍්‍රබල ඇමති කතරගම පුදබිමේ රහස් කාමරයක යාගයක් කරයි..

ඌව පළාතේ ප්‍රබල එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ඊයේ දිනයේ කතරගම දේවාලයේදී විශේෂ දේවයාගයක් පවත්වා ඇතැයි වාර්ථා වෙයි.

පුදබිමට පැමිනි ඇමතිවරයා කතරගම දේවාලයේ කාර්ය මන්ඩලයට පමනක් ඇතුලු විය හැකි විශේෂ දේවාල කාමරයකට ඇතුලු වී මෙම විශේෂ දේව යාගය පවත්වා ඇත.

මෙම දේවයාගය පැවැත්වීමට හේතුව ලෙස වාර්තා වන්නේ 04 වැනිදා පැවැත්වෙන විශ්වාස බංගයෙන් පසු ඇතිවන තත්වයක් බවයි.

50 views

7 Comments to “විශ්වාස භංගයෙන් පසු තත්වයට සැරසේ.. ප‍්‍රබල ඇමති කතරගම පුදබිමේ රහස් කාමරයක යාගයක් කරයි..”

  1. daminda says:

    mithyawa akusalayakk……

  2. Open mind says:

    ඡන්දය ඉල්ලන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ උන්ට මනාප දුන්නේ දෙවියන් කියල..දෙවියන් ද කරන්න දෙයක් නැතිව ලජ්ජාවේ ඇරඹෙනවා ඇති. තිරුපතියෙ සිට හූනියන් දෙයියන් දක්වා ම…..

    • sam says:

      There are 330 million gods in our country, so isn’t it a wise idea to get there help rather than begging 10 odd million voters ??

  3. David Milli-banda says:

    Kelawenakota Deyiyoth mathak wenawa.
    Salli walata chande denna lasthi wenakota deyiyo amathaka wenawa.

    Chande ta warem apita wadinna.

  4. Rohitha says:

    kawda ithin ape nimal sirapala badaa wenta aethi.

Main News