විශ්වාස භංගයෙන් පැරදුනත් ආණ්ඩුව ඉදිරියටම යනවා..- චන්ද්‍රිකාගේ අලූත් ලොජික් මෙන්න..

April 2, 2018 at 12:01 am | lanka C news
විශ්වාස භංගයෙන් පැරදුනත් ආණ්ඩුව ඉදිරියටම යනවා..- චන්ද්‍රිකාගේ අලූත් ලොජික් මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාස භංගයෙන් පරාජය වුවද ආණ්ඩුව දිගටම පවත්වාගෙන යා හැකි බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ යාපනයේදී මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිලිතුරු ලෙසයි.

69 views

9 Comments to “විශ්වාස භංගයෙන් පැරදුනත් ආණ්ඩුව ඉදිරියටම යනවා..- චන්ද්‍රිකාගේ අලූත් ලොජික් මෙන්න..”

  1. indunil says:

    ATHTHANAGALLA DINNA WAGAEDA

  2. DAYASIRI says:

    MRS. PRABHAKARAN IS CAVERSING AGAINST THE NO CONFIDENCS MOTION. EVEN SHE IS OUT OF THE PARLIAMENT USING HER WESTERN POWERS TO SRI LANKA. GO TO HELL CHAURA RAJINI.

  3. නීල පෙරුමාල් says:

    බටකොල ආච්චි යාල්පානම් ගිහින් තියෙන්නෙ නෑයො බලන්ඩද?

  4. ගන්ජ බන්ඩා says:

    මෙයා අවුරැදු එකොලහක් ජනාධිපති වෙලා හිටියා. රටේ ප්‍රශ්ණ කීයක් විසදුවාද යුද්දෙ ඉවර කොලාද සංහිඳියාව ගෙනාවද? මොන මගුලක් වත් කොලේ නැහැ හොරා කෑව විතරය්. අද මෙයාගෙ අැබිත්තයෙකුට පලාත් සභා සීට් ඒකක් දිනන්න බැහැ. මෙයාට තියන ජනතා ප්‍රසාධය බින්දුවය්. එත් ලැජ්ජාවක් කියල ඒකක් ගෑවිලා නැහැ.

  5. පොඩි එකා says:

    මේ හැම ප්‍රශ්ණයක්ම ඇති කලේ මෙයා… වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා බුදු හාමුදුරුවෝ දේසනා කලාට… බුදු වදනට වැඩිය මහින්ද වෛරය ඉදිරියෙන් තියෙන්නේ..

  6. Rupa says:

    අප්‍රියල් පලමුදා මෙයාට තමන්ගේ දිනය මතක් වෙලා.

  7. නිදහස් says:

    මෙයා තමයි රටේ ජනාධිපති අගමැතියි දෙන්නම.
    ජනාධිපති ඉන්නෙ නමටනේ.
    තිරණ ගන්නෙ මේ වගේ එළොවටයි මෙලොවටනි නැති දේශපාලන වෛරක්කාර අය විතරයි.
    මේ සේරමගෙන්ම තැලෙන්නෙ අපි වගේ මිනිස්සු විතයි.
    මේ රට අවුරුදු 10ක් ආපස්සට ගියා.
    මේ රටට ආදරය කරන කොන්ද පන තියෙන මිනිහෙක් නැති එක මේ රටේ මිනිස්සුන්ගෙ අවාසනාව.

  8. Critic says:

    What can you do with 62 votes for the SL? Nothing but go to the hell!

  9. Samuvel says:

    මෙයයි වෙල් විදානෙයි දෙන්නම එකයි . පුරසාරම විතරයි. රට නගන්න එක සැලසුමක් නෑ. මහින්දට බනින එක විතරයි. වයිර හිතෙන් එතුමාව සිය පාරක් හිරේ දාල ඇති. හැබෙයි තනිවම චන්දෙ ඉල්ලන්න බලන්න. දෙන්නටම ඕනනම් මන්ද බුද්දික මිනිස්සු 3000 ක් 5000ක් විතර මනාප දේවි. මහින්ද මැති තුමා කිසිම පක්ශයක් නැතිව ස්වාදීනව ඉල්ලුවත් 60 ලක්ශයක් අවම ලබනවා.

Main News