Exclusive : ශ‍්‍රීලනිපය විශ්වාසභංග ඡන්දය වර්ජනය කරයි..?

April 4, 2018 at 10:40 am | lanka C news
Exclusive : ශ‍්‍රීලනිපය විශ්වාසභංග ඡන්දය වර්ජනය කරයි..?

අගමැතිවරයාට එරෙහිව මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී ඇති විහ්වාස භංග යෝජනාවේදී ඡන්දය නොදී සිටීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

සිරස රූපවාහිනිය වෙත ඇමති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ බව සදහන් කර තිබේ.

මේ තත්වය මත විශ්වාස භංගය ඡන්ද විමසීමට පෙරම ජයග‍්‍රහණය කිරීමේ තත්වයක් අගමැතිවරයාට හිමිව තිබේ.

124 views

32 Comments to “Exclusive : ශ‍්‍රීලනිපය විශ්වාසභංග ඡන්දය වර්ජනය කරයි..?”

  1. Nation First says:

    ඉතාමත් හොදයි, මිනිස්සු පොහොට්‍ටුවට චන්දෙ දුන්නු එකේ වටිනාකම තවත් වැඩි වෙනවා

  2. රටවැසියා says:

    ඒකාබද්දෙට රනිල් තවත් ඉන්නවා කියන්නේ ස්වීප් එකක් අදුන වගේ තමයි. මේක දින්නත් නැතත් ලකුණු ටික වැටෙනවා. මේ අවරුදු දෙක රටට තමයි ටිකක් ඉවසන් ඉන්න වෙන්නේ.

  3. Bakers says:

    Basilge wada thama

  4. desilva says:

    Ekabadde nikan pacha una. Better to have UNP government without this SLFP jokers.

  5. Gajaba says:

    Balanna Mama Meeta vinadi 5hakata alin C-news post ekata Dapu comment Eka. Yes, they can avoid the voting. They have finished their political life. Definitely, some of these self-fish people will avoid voting

  6. DasunPerera says:

    JO anathai. Basil meka nogena enna try kara eka hari. Modayo set eka uda penala wede kewa.

  7. චම්පා says:

    කමක් නැහැ. කොළඹට ම වෙලා ඉන්න 2020 වෙනකම්. ඉන් පස්සේ මහ හොරා වගේ සිංගප්පූරුවට හරි වෙන කොහාට හරි පැනගන්න බලන්න. හැබැයි ගම් පලාතෙ එන්න නම් හිතන්නවත් එපා.

  8. චම්පා says:

    කමක් නැහැ. කොළඹට ම වෙලා ඉන්න 2020 වෙනකම්. ඉන් පස්සේ මහ හොරා වගේ සිංගප්පූරුවට හරි වෙන කොහාට හරි පැනගන්න බලන්න. හැබැයි ගම් පලාතෙ එන්න නම් හිතන්නවත් එපා. හරිද? තේරුණාද?

    • DasunPerera says:

      Moda champo, ranil ge gama thamai kolamba. Gamata yanna beri wenne wimaleta, gommanpilata thamai

      • චම්පා says:

        ඈ බොලං, යමක් ලියන්න කලියෙන් කතාවේ මාතෘකාව කියවපං. ශ්‍රීලනිපය abstain කියල තියෙනවා. එතකොට ගමට යන්න බැරිවෙන්නෙ ඒ අයට. රනිල් ගැන නෙමෙයි මේ කියන්නේ. යම්කිසි කොමෙන්ට් එකක් ලියන්න කලින් හරියට මාතෘකාව කලින් කියවල හිටපං හරිද?

        • Hitan@hutan.com says:

          අම්මට හුඩු හිටංගෙ රෙදි හෝදපු චම්ප මෙච්චර කල් ඇබ්සන්ට් වෙලා ඉඳල ආයෙත් ඇවිත් ඇබ්සන්ගෙ රෙදි හෝදනව නේද බොලව්..අපි ඇත්තටම හිතුවෙ මුන්දැ මව් පදවිය ලබල කියලයි.ඒත් ඉතින් ඒක ලබන්න සමනළ තටු අස්සෙ රිංගුවට බැහැනෙ බොලව්.

      • චම්පා says:

        ඈ බොලං, යමක් ලියන්න කලියෙන් කතාවේ මාතෘකාව කියවපං. ශ්‍රීලනිපය abstain කියල තියෙනවා. එතකොට ගමට යන්න බැරිවෙන්නෙ ඒ අයට. රනිල් ගැන නෙමෙයි මේ කියන්නේ. යම්කිසි කොමෙන්ට් එකක් ලියන්න කලින් හරියට මාතෘකාව කලින් කියවල හිටපං හරිද? හූඌෟෟෟෟෟෟෟ

        • Hitan@hutan.com says:

          චම්ප කෙල්ල ඇත්තටම ගැබ්බර වෙයිද බං.

  9. BARCARDI says:

    If Ranil wins UNP will go in to further trouble . RW may be the leader of UNP till he fails in next election.

  10. Aurora says:

    මේ විශ්වාස භංගෙන් පාර්ලිමේන්තුව දෙකට බෙදෙනවා. විශ්වාස භංගෙට පක්ෂයි කියන්නෝ රනිල් මහබැංකු වංචාවට වගකිවයුතු සහ වගකිවයුතු අය ආරක්ෂා කලා කියා පිළිගන්නෝ. විශ්වාස භංගෙට විරුද්ධ හෝ පක්ෂ නොවන මන්ත්‍රීවරු රනිල් මහබැංකු වංචාවට වගකිවයුතු සහ වගකිවයුතු අය ආරක්ෂා කලා කියා පිළිනොගන්නෝය.
    එත් එක්කම මුස්ලිම් මන්ත්‍රීවරු “රනිල් පොලිසියේ ඇමති විදියට දිගන සිද්දිය පාලනය නොකළා” යන විශ්වාස භංගෙ වගන්තිය සත 5 කටවත් නොසලකා තමුන්ගේ වාසිය පමණක් සැලකූ බව සියල්ලෝම තේරුම් ගත යුතුය.

Main News