විශ්වාස භංගයෙන් රනිල් රකින්නැයි ශ‍්‍රීලනිප ලොක්කන් දෙදෙනෙකු ඩග්ලස්ට දැඩි බලපෑම් කරලා..

April 6, 2018 at 4:40 pm | lanka C news
විශ්වාස භංගයෙන් රනිල් රකින්නැයි ශ‍්‍රීලනිප ලොක්කන් දෙදෙනෙකු ඩග්ලස්ට දැඩි බලපෑම් කරලා..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාවේදී ඊපීඞීපී පක්‍ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා මුලින් සිටියේ ඊට ඡන්දය භාවිත නොකරන ස්ථාවරයකයි.

පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඉහල තනතුරු දරන දෙදෙනෙකුගේ දැඩි බලපෑම මත සිය මුල් ස්තාවරය වෙනස් කරමින් විශ්වාස භංගයට විරුද්දව ඡුන්දය ලබා දෙන ලදී.

ඔවුන්ගේ බලපෑම නොතිබුනේ නම් දේවානන්දා මහතා ඡුන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබින.

16 views

4 Comments to “විශ්වාස භංගයෙන් රනිල් රකින්නැයි ශ‍්‍රීලනිප ලොක්කන් දෙදෙනෙකු ඩග්ලස්ට දැඩි බලපෑම් කරලා..”

  1. Nim says:

    MOKADA KAWURUND KIYALA
    ALIDARW NOKARANNE?

    • Amda says:

      මේකා පන රැකගෙන හිටියේ මහින්දලට පින්සිද්ද වෙන්න..කෙලෙහිගුණ නැති සක්කිලි

  2. raja says:

    ane baba !!!

  3. Udaya says:

    Ane baba

Main News