විශ්වාස භංගයෙන් රනිල් රකින්න අපේ සහායක් නෑ..- ඇමති හකීම් එජාපයට දන්වයි..

March 27, 2018 at 10:40 pm | lanka C news
විශ්වාස භංගයෙන් රනිල් රකින්න අපේ සහායක් නෑ..- ඇමති හකීම් එජාපයට දන්වයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාවට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පක්‍ෂ වීමේ වැඩි ඉඩක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

විශ්වාස භංග යෝජනාවේදී අගමැතිවරයාට සහාය දිය හැකි තත්වයක තම පක්‍ෂය නැතැයි එම පක්‍ෂ නායක ඇමති රවුෆ් හකීම් මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුටම දන්වා ඇත.

කෙසේ වෙතත් මේ දිවනවල සිදුවන පළාත් පාලන ආයතනවල තනතුරු ලබා ගැනීමට යම් හෙට්ටු කිරීමකට මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු ජාතික පක්‍ෂ විසින් විශ්වාස භංගය බාවිත කරමින් සිටින බවටද ඇතැමුන් කියා සිටිති.

121 views

3 Comments to “විශ්වාස භංගයෙන් රනිල් රකින්න අපේ සහායක් නෑ..- ඇමති හකීම් එජාපයට දන්වයි..”

  1. Nim says:

    KUTTOYA LOKUWATA
    LABUNOTH MOKAKDA WENNE?

  2. රාහුල මල්ලී says:

    කොහොමත් මේගොල්ලන්ගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තට කියලා කියන්නේ කට කහනවට නෙවෙයිනේ…

  3. Mahasona says:

    Do not believe what these guys say. They say these things to bargain with the Government.

Main News