විශ්වාස භංගයෙන් රනිල් රැකගන්න සියළු එජාප මන්ත‍්‍රීන් දිවුරා පොරොන්දු වෙති..

March 20, 2018 at 3:50 pm | lanka C news
විශ්වාස භංගයෙන් රනිල් රැකගන්න සියළු එජාප මන්ත‍්‍රීන් දිවුරා පොරොන්දු වෙති..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවහොත් එම පරාජය කිරීම සදහා කටයුතු කරන බවට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම අරලියගහ මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදීය.

දැනට විදේශගතව සිටින එජාප මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු පමණ පිරිසක් හැරෙන්නට සියළු මන්ත‍්‍රීවරුන් හමුව සදහා සහභාගී වී සිටියහ.

53 views

5 Comments to “විශ්වාස භංගයෙන් රනිල් රැකගන්න සියළු එජාප මන්ත‍්‍රීන් දිවුරා පොරොන්දු වෙති..”

  1. බන්ඩා says:

    ‘කැපුවත් කොල හරක්’ මහ බැංකු මගඩියෙ මහ එකා විතරක් නෙවෙය් රිමාන්ඩ් කල හොරු සහ රට පැන්න හොරා සහ මහ බැංකු සල්ලි වලින් ජරාව කාපු උනුත් රකිනවා.

  2. NAK says:

    It is kind of silly to expect these power hungry,money hungry ‘mala perethaya’s’ to bring their own downfall on themselves. Hopefully there are at least ten fifteen who care for the country rather than power and money.

  3. රටට හිතැති says:

    චිරාත් කාලයක් අන් අයගේ කැමැත්තෙන් හෝ බලෙන් පක්ෂ නායකත්වය දරාගෙන සිටි පුද්ගලයකු වශයෙන් දැන් කලයුත්තේ,විශ්වාස භංගයට පෙර වහාම අගමැති තනතුරුන් සහ පක්ෂ නායක කමින් ඉල්ලා අස්වීමයි. එලෙස නොකිරීමෙන් ඔහු අපහාසයට පත් කරනුයේ දීර්ග ඉතිහාසයක් ඇති රටේ ප්‍රදාන පක්ෂයක නායක තනතුරටයි!

  4. බෙර හඬ says:

    Digging their-own burial pit, It is a shame that such a political party that has governed this country for decades doesn’t have a good and qualified leader.. and we do not see anyone in the vicinity.

  5. David Milli-banda says:

    Lokuma hora samaga waa se.

Main News