විශ්වාස භංගයෙන් වැඩිම හානිය වුයේ ශ‍්‍රිලනිප අපටයි.. කලින් දෙකඩ කැඩි තිබූ පක්‍ෂය දැන් තව කැඩිලා..

April 21, 2018 at 6:48 pm | lanka C news
විශ්වාස භංගයෙන් වැඩිම හානිය වුයේ ශ‍්‍රිලනිප අපටයි.. කලින් දෙකඩ කැඩි තිබූ පක්‍ෂය දැන් තව කැඩිලා..

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංගයෙන් වැඩිම හානිය වූයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට බව රාජ්‍ය ඇමති පියසේන ගමගේ මහතා පවසයි.

කලින් දෙකට කැඩි තිබූ ශ‍්‍රිලනිපය දැන් තවත් කොටස්වලට කැඞී ගොස් ඇති බවද ඔහු සදහන් කරයි.

ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

58 views
Main News