විශ්වාස භංගයෙන් සසර කලකිරේ.. බදුල්ලෙන් එන්න හිටි අලූත් අගමැති රට යයි..

April 6, 2018 at 12:02 am | lanka C news
විශ්වාස භංගයෙන් සසර කලකිරේ.. බදුල්ලෙන් එන්න හිටි අලූත් අගමැති රට යයි..

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා විදෙස්ගත වී ඇති බව වාර්තා වෙයි.

විශ්වාස භංගයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියා පටිපාටිය හා ගන්නා ලද ස්ථාවරය සම්බන්දයෙන් ඔහු දැඩි කලකිරීමකින් සිටින බවද සදහන්ය.

විශ්වාස භංගයෙන් පසු නව අගමැතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කරන බවට මාධ්‍ය වාර්තාද බොහෝමයක් පල විය.

මේ අතර වාර්තා වන්නේ ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රීලනිප තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම විදෙස් ගතවනු ඇති බවයි. පුද්ගලික සංචාරයන් සදහා මෙසේ විදෙස් ගතවන ඔවුන් සියළු දෙනාම විශ්වාස බංගයට පක්‍ෂ වූ ආණ්ඩුවේ ශ‍්‍රිලනිප ඇමතිවරුන් වෙති.

16 views

9 Comments to “විශ්වාස භංගයෙන් සසර කලකිරේ.. බදුල්ලෙන් එන්න හිටි අලූත් අගමැති රට යයි..”

  1. Asaranaya says:

    කපටි ආරක්ශකයා අද්දියක්ශනය ( මයිතුනගෙ පඹයා ) කල , වීදි නාට්ටියෙ නලු නිලියන්ට විදේශ සන්චාර සඳහා ශිශත්ව ලැබී ඇත, කොහෝමද කපිටි පඹයාගෙ ගේම! කෝ බොල මඩු වලිග ? ඇරියානේද පොදු ජනතාවගෙ පස්සෙ පැත්තෙ , ලැජ්ජාවක් නැතුව, පඹයා හෙලුවෙන් කාරි නැත.

  2. Power says:

    මේ යකා රටේ අගමැති වෙනවට වඩා හොදයි රනිල්ම ආපහු අගමැති වුණු එක..

  3. Nim says:

    VIDESGATHA WELA
    PODE CLEANING JOB AKAK
    HOYAGENA JEEWATH WUNOTH
    RATATA KARANA WESALA
    SEWAYAK.
    RATA KEWOTH
    PODI UDAW WAK KARANNA PULUWAN

  4. පොඩි එකා says:

    පොදු අපේක්ෂකයා වෙච්ච මෛත්‍රී මහත්තයට ඡනවාරි 8 න් පස්සේ නිර්පාක්ෂික ඡනපති වෙන්න කියලා.. ඔයාලා එවකට හිටපු නායකයත් එක්ක එකට හිට ගත්ත නං.. අදටත් ඡනපති මෛත්‍රිගේත් ඔයාලගෙත් ආත්ම ගරුත්වය රැකිලා තියෙනවා.. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ ඡනතාව ඉදිරියේ විහිළුවක් වෙලා… බණ්ඩාරනායක මහත්තයයි මැතිනියයි දැන් එකට කඳුළු සලනවා ඇති..

    • Love nature says:

      කරුණාකර නැවත අපේ රටේ දේශපාලනයට එන්න එපා ..යන රටකටම වෙලා පින් අගමැති කමට සිහින මවමින් සිටින්න …
      ඔබවැනි අවස්ථාවාදී දේශද්‍රෝහියෝ අපේ රටට අවශ්‍ය නැහැ

  5. parakum says:

    Must have gone to get more blessings from Indian GODS. And he is going to shave off the PUBIC hair this time.

  6. Open mind says:

    පොඩ්ඩක් නිදාගෙන ඉඳල ආයෙමත් අගමැති කම පේන කොට එන්නම් හොඳේ. බා…..යි…..

  7. නිදහස් says:

    මෛත්‍රීපාල කෙරෙහි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ තිබුනු විශ්වාසය සම්පුර්ණයෙන්ම නැතිකරා. තමන්ගෙ පක්ෂයෙ ඉන්න මැති ඇමතිවරුවත් එක කණ්ඩායමක් වශයෙන් තියාගන්න අපොහොසත් වුන පක්ෂ නායකයෙක් තමයි මෛත්‍රී කියන්නෙ. අපේ ගෞරවය විශ්වාසය එතුමා කඩකරා.

    • SUNIMAL says:

      ආප්පකාලා හොදම මිතුරාට ද්‍රෝහිකම්කල වසලයෙක් ගැන කුමන කතාද ? මේ වගේ පබයෙක් ලෝකයේ කුමන රටකවත් නැහැ
      ලැජ්ජයි අපේ මුළු ලක් ඉතිහාසේටම

Main News