විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි.. ඊට කලින් ඉල්ලා අස්වෙන්න.. එජාපය ඇමති රවීට දන්වයි..

July 30, 2017 at 9:20 am | lanka C news
විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි.. ඊට කලින් ඉල්ලා අස්වෙන්න.. එජාපය ඇමති රවීට දන්වයි..

ඇමති රවි කරුණානායක සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර මගඩිය ගැන පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේදී හෙලි වූ කරුණු අනුව විශ්වාස භංගයග් ගෙන ඒමට පෙර නම්බු පිටින් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් යෝජනා කර තිබේ.

අදාල විශ්වාස භංගයට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප හා ඇතැම් එජාප මැති ඇමතිවරුන්ද සහය ලබා දීමට මේ වන විට තීරණය කර ඇති නිසා එම යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරනු ඇති බැවින් ඊට කලින් ඉල්ලා අස්වීම එජාපයට ගෞරවයක් යයිද එම මන්ත‍්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත.

109 views

23 Comments to “විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි.. ඊට කලින් ඉල්ලා අස්වෙන්න.. එජාපය ඇමති රවීට දන්වයි..”

  1. balu banad says:

    if the voting is secret, i am sure none of them will win the case.

    • Sathya says:

      He was the main speakers of Yahapalana Election campaign.

      Pot called the kettle is black

      We knew both are back.

      Finally he proved.

      What about the other Big Pots ???????

      Siri Aiya is slowly but steadly cornering him.

      Good Luck Siri

      • kaniya says:

        මේකා මොනවා හරි බොරුවක් කරලා බේරෙනවා .රනිල් මුව බේරාගන්නවා අපේ සරල ගැමියා රනිල් කියන ඕන දෙයක් කරනවා මු මුළු රටම රවටලා දිගටම දේශපාලනයේ ඉන්නවා විතරක් නෙවෙයි මේ රටේ ඉන්න මෝඩ unp කාරයෝ දිගටම මේ අපතයට චන්දෙත් දෙනවා .
        මුව දේශපාලනයෙන් ඉවත් කරන්න බැරි එක ප්‍රධාන හේතුවක් තියෙනව ඒ මු බටහිරයන්ගේ තේරීම නිසා unp කියන්නේ බටහිරයන්ගේ ඒජන්ත පක්ෂයක් මේ පක්ෂේ වැඩ කටයුතු සිදුවෙන්නේ බටහිරයෝ කියන විදියට .අන්තවාදී ඇමෙරිකානු පල්ලියේ රවිව අන්තවාදී පල්ලි කල්ලිය බේරාගන්නවා ඔන්න බලන්න වෙන්නේ මොකද්ද කියල
        සියලුම බැඳුම් කර හොරු බේරිලා අපේ ධනයත් කොල්ලකාගෙන යනවා උන්ට කිසිම කරදරයක් වෙන්නේ නෑ අන්තිමේ අර යහපාලනයක් ගෙන්න චන්දෙ දුන්නු හැත්තට සාප වෙන්න මේ රට විනාස වෙලා යනවා

        • Donald I Wilegoda says:

          The main reason he continues to get elected is the Tamil voter base that he has. We all know the reason behind his Tamil voter base

  2. shantha dissanayake KURU says:

    no point bring a no confidence motion to ravi only – you have to include ranil to not removing and hiding the truth

  3. lolla says:

    රවී කරුනානායගම් ඉවරයි
    දැන් ඉතින් ‍රනියා ගැන ඇත්ත කියලා බේරියන්

    • KUMARA says:

      ranil is good

    • Saradiel says:

      යහපාලන පොරොන්දු කුණු කූඩයට යද්දී රනිල් -රවී මහබැංකුව කොල්ලා කයි …අහෝ රටක පාලනය දී ඇත්තේ වංචාකාර කපටින් රැසකට රටේ සම්පත් විකුණා ගන්න මුදල් මොවුන්ගේ සාක්කුවට….බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රනිල් -රවී අත්අඩංගුවට නොගන්නේ මන්ද ? අගමැති ඇමතිලාට හොරකම් වංචා කිරීමට නීතියෙන් දැන් අවසර දී තිබේද ? ඒ විතරක්ද හමුදා කදවුරු වටා වූ අධිආරක්ෂිත කළාපයෙන් අක්කර දහස් ගණනක් මුදාහැර ඇත්තේ දෙමළ ඩයස්පෝරාවේ ලබාගත් මුදල් වලට වියහැකියි නේද ? තමිල්ණාඩුවෙන් ගෙන්වීමට නියමිත සරණාගතයන්ට මෙම ඉඩම් දෙන්නේ කුමකටද ?
      සිංහලයා තාමත් නිදි …අද අපේ රටේ දේශප්‍රේමී ජනතාවට සිදුවී ඇත්තේ කුමක්ද ? ඒකාබද්ධ විපක්ෂය ,බොදුබල සේනා ,සිංහලේ ,රාවනා බලය ඇතුළු සිංහල දේශප්‍රේමී සංවිධාන සමගිවී එක්වෙයව් මේ යමපාලනය නෙරපා දැමීමට …සිංහලයෙනි ,අපි එකතු වෙන්න ඕනෙ මේ දේශද්‍රෝහීන් පන්නා දැමීමට

    • මහා දැනමුත්තා says:

      අපේ පැරැන්නෝ කිසිවකුගේ අකටයුත්තක් හෝ අසාධාරණයකදී කවියට තැනක් ලබා දුන්නේ වස් කවි හරහාය
      .දැන් අපටත් කරන්නට සිදුවී ඇත්තේ එයයි ..
      වාහනේ මයුරා පිට නැගී පෙරා
      පාමිනේ උතුම් තෙද බල කඳ කුමරා
      සාසනේ බලා දිව නෙත් දොලස පුරා
      දී හෙනේ නසන් මහබැංකුවේ බැදුම්කර හොරා

    • asaranaya says:

      යකෝ රවියෝ! පින්ගුත්තරයා සමග හොරා කෑවානම් යකෝ ඇයි තනියම කෝච්චියට බෙල්ල තියන්නෙ, පින්ගුත්තරයත් ඇදගෙන තියාපිය බෙල්ල කෝච්චියට, බලපිය පින්ගුත්තරයා තෝව මාට්ටුකරලා ශේප් වෙනහැටි, කොහෝමද පින්ගුත්තරයාගේ කට්ට වෙට්ට පිත්තල අසූචි මොලේ

  4. hitan gedara appuhami says:

    මෙයා විතරක් නෙවෙයි එජාප ගෞව්රවය බේරගන්න නම් රනිල්, මලික්ගේ ඉදල හොරු පෝලිමක්ම ඉල්ලා අස් වෙන්න ඕන

    • visu says:

      ඇයි……. කළුතර ටෝමි අජිත් ……. එතකොට තව……. බනානා සුජී…….. මුං දෙන්නත් බෑනාගෙන් කන් කුලී අරන් තියෙන්නේ

  5. raymond says:

    විශ්වාස බන්ග ගෙනාවට වැඩක්නැ එ ක ගෙනාවාම පර්ලිමෙන්තු සැසිවරය ඉවර කරලා ඒක අහොසි කරාවි

  6. ExUNPer says:

    Look at what they do ….
    First, Sacrifice one goat to save many goats !
    Then save sacrificed goat by offering him another post!
    This is yamapalanaya !

  7. රාහුල කොලුවා says:

    බැඳුම්කර වෙන්දේසිය දවසේ රවී මලික් සහ කබීර් හෂීම් සෙන්ට්‍රල් බෑන්ක් එකට ගොස් සාකච්ඡාවක් කල බව කෝප් කමිටු වාර්තාවෙන් එලිවුනා… මේ ඇමතිවරු ඇයි සෙන්ට්‍රල් බෑන්ක් එකට ගියේ…? මේ මගඩියට රවි විතරක් සම්බන්ධ නෑ… තව අය ඉන්නවා..

  8. ගමරාල says:

    1948 සිට මේ රට පාලනය කරපු සෑම ආණ්ඩුවක් යටතේ සෙන්ට්‍රල් බෑන්ක් එක තිබුනේ මුදල් ඇමති යටතේ.. පලමු වතාවට එය අගමැති යටතට ගත්තා.. මේ හොර වංචාවේ වගකීමක් එතකොට අගමැතිට නැද්ද..? ඔහු වහාම ඉල්ලා අස්විය යුතුය…

  9. chandi says:

    සිංහලයෙනි ,අපි එකතු වෙන්න ඕනෙ මේ දේශද්‍රෝහීන් පන්නා දැමීමට

  10. Audit Superintendent says:

    This Yahapalana government is the most corrupted government Sri Lanka
    witnesses after it’s independence in 1948.

Main News