විශ්වාස භංගයෙන් TNA දෙකඩයි.. 07ක් රනිල්ට විරුද්ද වේ.. ඉන්දියාව වහා සම්බන්ධන් කැදවයි..

March 31, 2018 at 6:29 am | lanka C news
විශ්වාස භංගයෙන් TNA දෙකඩයි.. 07ක් රනිල්ට විරුද්ද වේ.. ඉන්දියාව වහා සම්බන්ධන් කැදවයි..

04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන විශ්වාස භංග යෝජනාවේදී ගත යුතු ස්ථාවරය සම්බන්දයෙන් දෙමල ජාතික සන්ධානය දෙකඩ වී තිබේ.

එම සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු දැනටමත් ප‍්‍රකාශ කරමින් ඇත්තේ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන බවයි.

මන්ත‍්‍රී ධුර 16කින් යුතු එම සන්ධානයේ මෙම දෙකඩ වීම හේතුවෙන් පක්‍ෂ නායක ආර්. සම්බන්ධයන් මහතා දැඩි අර්බුදයකට පත්ව සිටී.

මෙම තත්වය මත විශ්වාස භංගයට විරුද්දව ඡුන්දය ලබා දෙන ලෙස ඉන්දියාව විසින් එම පක්‍ෂයට දැඩි බලපෑමක් එල්ල කරමින් ඇති අතර ආර්. සම්බන්දයෙන් මහතා මේ වන විට සිටින්නේද ඉන්දියාවේය.

ඔහු ලංකාවට පැමිණි වහාම විශ්වාස භංගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

0 views

11 Comments to “විශ්වාස භංගයෙන් TNA දෙකඩයි.. 07ක් රනිල්ට විරුද්ද වේ.. ඉන්දියාව වහා සම්බන්ධන් කැදවයි..”

  1. Balagalle says:

    ජාත්‍යන්තර ඔත්තුකරැවන් සහ ඉංග්‍රීසි ජාතිවාදීන් උපරිමයෙන් ක්‍රියාත්මකයි.රනිල් ආරක්ෂා කර නොගන්තොත් සියල්ල වතුරේ බව සිංහල බිල්ලන්ද දනී. සියල්ලගේ ඉලක්කය 2020 ජනාධිපතිවරණයයි. ඒකාබද්ධය ගෙන ආ විශ්වාස භංගය පොහොට්ටුවට පාරාවලල්ක් වන ලකුණූ. ජාතික ආණ්ඩුව කඩා ගන්න කොන්දක් නැති ඒකාබද්ධයේ මහින්ද රාජපක්ෂ රනිල් එලවන්නේ කටින්ද?

  2. Nandasoma Suriyaarachchi says:

    India should not interfere to the sovereignty of Sri Lanka…..!

    We highly condemn any such act of Indian government……!!

    • CAT says:

      YES . Sri -lanka is not Indian Colony …Sri- lanka is a sinhala buddhist country period
      We have amore than 2600 years history and a very good one which we are very proud of it.Majority of the people in this country needs peace
      Indian Colonial Parasites go to hell

  3. සමිත says:

    දැන් ටොයියෝ මොකදෑ ලියන්නේ
    දැන් තොපි විස්වාසකොරනවාද
    මේ රටට කෙලවන්නේ ඉන්දියව ප්‍රමුක බටහිරයින් බව.

  4. daminda says:

    noothana solee aakramanayakk…..?

  5. Rama says:

    Mr please keep away from srilanka politics

  6. Kadiya says:

    Lets pass a message to India refuseing Indian products. Easiest is IOC Patrol and Diesel. Come on.

  7. Saradiel says:

    BAN TNA TERRORISTS PARTY …INDIA MIND YOUR OWN BUSINESS But love your neighbors

  8. Vasana says:

    India mind your own damn business ….Our Country our choises ..our rules … our politics not your business

  9. කොහොමද ඉඳීයාවේ දෙබිඩි පිලිවෙත ලංකාව දියුනුවීම වලක්වාලීමට ඕනම බලු වැඩක් කොරාවී ඉඳියන් තල තෙල්වානිලා ටික ඕකුන් තමයි ලංකාවේ කකුලෙන් අදින්නේ උන් ගේ අවෂය තාවය අපි උන් ගේ වහලුන්වී ඉන්නටය​??
    ටොයියන් ගේ සුපිරි වෙනස​??

  10. lion says:

    කක්කුසියක් නැති ඉන්දියාව ගැන තව මොන කතාද?

Main News