විශ්වාස භංගයේදී අගමැති රනිල්ට විරුද්ද නොවූ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස මෙන්න..

April 4, 2018 at 10:23 pm | lanka C news
විශ්වාස භංගයේදී අගමැති රනිල්ට විරුද්ද නොවූ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාවට අදාලව පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.

එම පිරිස මෙසේය.

  • මහින්ද අමරවීර
  • සරත් අමුණුගම
  • නිමල් සිරිපාලද සිල්වා
  • දුමින්ද දිසානායක
  • ෆයිසර් මුස්තාෆා
  • මහින්ද සමරසිංහ
  • රංජිත් සියඹලාපිටිය
  • විජිත් විජේමුණි සොයිසා
  • පියසේන ගමගේ
  • මොහාන් ලාල් ගේ‍්‍රරු
  • ශ‍්‍රියාණි විජේවික‍්‍රම
  • ලක්‍ෂමන් සෙනෙවිරත්න
  • ඒ.එච්.එම්. ෆවුසි
  • ඒ.එල්.එම්. හිස්බුල්ලා
  • ලසන්ත අලගියවන්න
  • සාරධී දුෂ්මන්ත
  • මනුෂ නානායක්කාර
  • ඉන්දික බණ්ඩාරනායක
  • නිශාන්ත මුතුහෙට්ටිගම
  • මලිත් ජයතිලක
  • වීරකුමාර දිසානායක
  • ආරුමුගම් තොණ්ඩමන්wait more…
148 views

35 Comments to “විශ්වාස භංගයේදී අගමැති රනිල්ට විරුද්ද නොවූ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස මෙන්න..”

  1. Nilame says:

    Names which mentioned here will pay the price in next parliamentary election, now we’re waiting to treat your guys, this bunch of idiots not having any popularity among people.

  2. Heenlamaya says:

    කශේරුකාවක් නැතුව ඇති.