විශ්වාස භංගයේදී රටම බලාපොරොතුවන තීන්දුව ගැනීමට ශ‍්‍රිලනිපය සුදානම්.. ඉන් පසු ලොකු පරිවර්තනයක්..

March 26, 2018 at 3:35 am | lanka C news
විශ්වාස භංගයේදී රටම බලාපොරොතුවන තීන්දුව ගැනීමට ශ‍්‍රිලනිපය සුදානම්.. ඉන් පසු ලොකු පරිවර්තනයක්..

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මුළු රටේම ජනතාව බලාපොරාත්තු වන තීරණය ගැනීමට පක්‍ෂයක් ලෙස සූදානම් බව රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මෙම විශ්වාස භංගයත් සමගින් රට තුල විශාල පරිවර්තනයක් වනු ඇතැයිද කැඩුනු බිදුනු කණ්ඩායම් නැවත එක්වනු ඇති බවටද ඔහු විශ්වාසය පල කරයි.

8 views

6 Comments to “විශ්වාස භංගයේදී රටම බලාපොරොතුවන තීන්දුව ගැනීමට ශ‍්‍රිලනිපය සුදානම්.. ඉන් පසු ලොකු පරිවර්තනයක්..”

  1. රාහුල මල්ලී says:

    ශ්‍රී ලංකා එකට දැන් වෙලා තියෙන්නේ උණු හින්ඳා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බැරි තත්ත්වයක්… ඕකට තමයි කියන්නේ දැනගෙන ගියොත් කතරගම… නොදැන ගියොත් අතරමග කියලා…

    • Amda says:

      දැන් උන්ට තියෙන්නේ සරුන්ගලයක් ඇරලා උඩ යනවා බලාගෙන ඉන්න විතරයි…

  2. Sunil Dahanayake says:

    This no confidence motion is vary bad strategy for Joint Opposition or Pohottuwa. This is a crafty strategy created by the members who support MY3. Theie strategy is to re-surrect MY 3 and survive their political career.

    Instead of No Confidence motion, the JO should have contuied their agitation to dissolve the Parliament and have Parliament and Presidential elections soon.

    This no confidence motion provide temporary relief to bankrupt useless currupt SLFP members to re-surrect MY 3 and their hencemen. That is bad for the country as a whole. All these yalapalanya, Bastard need to send home and permanent retirement.

  3. Lapaya says:

    මල්ලි උබලට පිහිට හුඅම්පිය විතරයි. කටු ලෙව කැවා නම් විදවපියව්. පොහොටුවට ආයිත් උබල ගන්නේ නැහැ. පොහොට්ටුව උබලව ගත්තොත් අපි උන්ට චන්දෙ දෙන්නෙත් නැහැ ඉදිරියට. අප්පයක් කාල හිටන් එක්කම හුටන් ලගට පලයන්.

  4. adrian says:

    mevun serama ELAVAMU.

    nathinam janathaavata ABA SARANAI

Main News