විශ්වාස භංගයේදී රනිල්ට පක්‍ෂ ඡන්ද 120 පනී.. ශ‍්‍රීළනිපයෙන් දහයක්.. පොහොට්ටුවෙනුත් කිහිප දෙනෙක්..- එජාපය ගණන් හදා පෙන්වයි..

April 3, 2018 at 5:30 pm | lanka C news
විශ්වාස භංගයේදී රනිල්ට පක්‍ෂ ඡන්ද 120 පනී.. ශ‍්‍රීළනිපයෙන් දහයක්.. පොහොට්ටුවෙනුත් කිහිප දෙනෙක්..- එජාපය ගණන් හදා පෙන්වයි..

හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා විශ්වාස භංගයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂව ඡන්ද 120ට වඩා වැඩි ප‍්‍රමාණයක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු පමණ විශ්වාස භංගයට විරුද්දව ඡුන්දය දෙනු ඇති බවයි.

එමෙන්ම පොහොට්ටුව නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විශ්වාස භංගයේදී අගමැතිවරයාට පක්‍ෂව ඡන්දය දෙනු ඇති බවද ඔහු කියා සිටියේය.

විශ්වාස භංගයක් මේ මොහොත් ගෙන ආ යුතු නැතැයි පොහොට්ටුවේ මන්ත‍්‍රීවරුන් අතරද දෙකට බෙදීමක් ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

12 views

8 Comments to “විශ්වාස භංගයේදී රනිල්ට පක්‍ෂ ඡන්ද 120 පනී.. ශ‍්‍රීළනිපයෙන් දහයක්.. පොහොට්ටුවෙනුත් කිහිප දෙනෙක්..- එජාපය ගණන් හදා පෙන්වයි..”

  1. Sanjay g says:

    this Bandara MP is tube light 😳

  2. nilantha says:

    සිත නිවන කථා!!සිත නිවන කථා!!
    පුංචි චන්දෙදි අපිට කිව්වේ ඕකමනේ…අන්තිමේදී අපි දැක්කනේ ප්‍රතිපල!!

  3. Nim says:

    DAWALDA?
    RANIL TA SAHAYOGAYA DAKWANA
    AÝA NAWATHA JANATHA WAGE
    CHANDAYA ELLANA
    NAWATA KAMAK NAHA
    GAMATA ANNA BAHA

  4. ඇත්ත says:

    රට වටේම සුපර් ස්ටාර්ල ඉන්න රටේ, පිටරට බඩු මිලදී ගන්න කෑදර වුන් ඉන්නා රටේ රනිල් පරද්දවනව බොරු ලොක්ක.

  5. abaya says:

    Great Ranil !!!

  6. Ranjan says:

    ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්. These fellows know there is no place to go at the next election. They are taking a chance to stay in political echelon. No chance with Pohottwa. They will not take these people.

  7. David Milli-banda says:

    Ranil ta 120 wunata Lankawata wedak thiyenawada.???/

    Mung okkoma hamba kara gani. Mahajanaya duk windinawa.

  8. bandu says:

    In any case Premajayanta should be chased away to Pohottuwa very early. Double tounge Kabaraya.

Main News