විශ්වාස භංගයේ තීරණාත්මක සාකච්චාවක් කිංස්බරි හෝටලයේ.. එජාප ඇමතිවරුන් පැමිණේ..

March 29, 2018 at 3:00 pm | lanka C news
විශ්වාස භංගයේ තීරණාත්මක සාකච්චාවක් කිංස්බරි හෝටලයේ.. එජාප ඇමතිවරුන් පැමිණේ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් ඊයේ රාත‍්‍රියේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වී තිබේ.

මෙම හමුව සදහා ඇමතිවරුන් වන රිෂාඩ් බදියුදීන්, පලති දිගම්බරන්, වී රාධ ක‍්‍රිෂ්ණන් හා එජාප රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ඇමති මනෝ ගනේෂන් සදහන් කරන්නේ තම පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ඇති මන්ත‍්‍රී ධුර 06 විශ්වාස භංගයේදී නිවැරදි ලෙස භාවිත කරන බවයි.

5 views

5 Comments to “විශ්වාස භංගයේ තීරණාත්මක සාකච්චාවක් කිංස්බරි හෝටලයේ.. එජාප ඇමතිවරුන් පැමිණේ..”

  1. Kusal Ratnayake says:

    The only hope for the country now is the ex-pastor Patali Champika Ranawaka who can rescue the country from the present quagmire which it is now stuck in.

    • Tax Officer says:

      If that Ex-pastor can be made the premier of this country, not only the country but also his money now idling in secret bank accounts in Panama can be rescued and bring back to Sri Lanka. Aiyo Salli!

  2. sensible citizen says:

    why would that thief be any better than others ?

  3. jayantha silva says:

    ANOTHER ROUGE.

  4. David Milli-banda says:

    Loku loku hotal gaane…………. Sirikothata mokada wela thiyenne?

Main News