විශ්වාස භංගයේ පසු කම්පන තදින් දැනේ.. ජාතික ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද අවසන් තීන්දුව ගන්න ශ‍්‍රීලනිපය රැස්වෙයි..

April 6, 2018 at 3:50 pm | lanka C news
විශ්වාස භංගයේ පසු කම්පන තදින් දැනේ.. ජාතික ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද අවසන් තීන්දුව ගන්න ශ‍්‍රීලනිපය රැස්වෙයි..

එක්සත් ජාතික පක්‍ෂය සමග තව දුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න තීරණය කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුදානම් වෙයි.

ඒ සදහා පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ලබන සදුදා දිනයේ කැදවා ඇත.

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සදහා වන ගිවිසුම කල් ඉකුත් වී දැනට මාස තුනක්ද ඉකුත්ව ගොස් ඇති අතර විවිධ හේතු කියමින් ශ‍්‍රීලනිපය විසින් අවසන් තීන්දුව ගැනීම කල් දමන ලදී.

14 views

14 Comments to “විශ්වාස භංගයේ පසු කම්පන තදින් දැනේ.. ජාතික ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද අවසන් තීන්දුව ගන්න ශ‍්‍රීලනිපය රැස්වෙයි..”

  1. David Milli-banda says:

    Those who voted against the NCM and those who abstained are all traitors who have enabled Ranil to surrender the N & E to the LTTE proxies the TNA.

    In 2002 – Ranil signed a secret agreement with Velu & The LTTE
    In 2018 – Ranil signed a secret agreement with TNA in return for their (16) votes.

    Those bloody sinhalayas who voted against the NCM to keep their perks and 26 who abstained has allowed Ranil to break up the Country.
    GREED BEFORE THE COUNTRY IS SINHALAYA’S MOTTO.

  2. nipun says:

    කාවද මේරවටන්නේ .මේ රගපෑම් අපට දැන් හොදට පුරුදුයි.අපට දුක මේ මිනිස්සු අපි ගැන හිතන විදිහ ගැන.

Main News