විශ්වාස භංගය අදයි.. ආණ්ඩුවට බහුතරය නෑ.. පස්වරුව තීරණාත්වකයි..

July 11, 2019 at 3:22 am | lanka C news
විශ්වාස භංගය අදයි.. ආණ්ඩුවට බහුතරය නෑ.. පස්වරුව තීරණාත්වකයි..

අද දිනයේ පාර්ලිමේන්තුව විවාදයට ගැනීමට නියිමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය තීරණාත්මක තත්වයකට පත්ව තිබේ.

ඒකාබද්ධ විපක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ දැනුමත් විශ්වාස භංගයට පක්‍ෂව පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇත.

ඒ අනුව ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය වීම දෙමළ ජාතික සන්ධානය ඡන්දය භාවිතය මත සිදු වීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානය සඳහන් කරන්නේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන සාකච්ඡාවකින් පසු කුමන ස්ථාවරයක් ගන්නේදැයි තීන්දු කරන බවයි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු දෙමල ජාතික සන්ධානය තුල ආණ්ඩුවට විරෝදී ප‍්‍රබල මතවාදයක් මතුව තිබේ.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සුළුතර බලයක් වන අතර දෙමල සන්ධානය මෙතෙක් අවශ්‍ය අවස්ථාවලදී ඡුන්දය දිමට කටයුතු කරන ලදී.

43,823 Viewers

11 Comments to “විශ්වාස භංගය අදයි.. ආණ්ඩුවට බහුතරය නෑ.. පස්වරුව තීරණාත්වකයි..”

  1. Boy says:

    බලා හිටහන්….කලු සුද්දන් ටික දෙමළ සන්ධානය මගින් පරගැති ආණ්ඩුව රැක ගන්න හැටි බලහන්කො….

  2. හූනා says:

    අද කියන්නනම්
    දෙමළ සංධානය ආණ්ඩුවට පක්‍ෂව දෙනව
    හේතුව තමයි ස්වයං පාලනයට රනිල් එක්ක ඩ්ල් එකක් දැම්ම
    හැබැයි උං දන්නෑ ඒකත් ලන්නක් කියල

  3. Harry says:

    At the end of the day, TNA will vote to save the face of Runna Ponil; TNA and UNP go hand in hand!

    • Rata Wenuwen says:

      පුන්චි අම්මගෙ රතු අලිපැටියා හැදුවෙ රුන්න පොනිලයාගෙ ..කේ අරින්න, දැන් රුන්න පොනිලයා කලතෝනි තලතෙල් කාරයොත් එක්ක එකතුවෙලා අනුරගෙ …කේ අරින්න, අයියෝ පුන්චි අම්මාපා!

  4. lakshitha says:

    Aniwaryen aanduwata pakshawa TNA chande denawa. Ranilta wada sure ookunge chande.

  5. TNA says:

    ONCE IN A BLUE MOON WE ALSO GET A CHANCE TO EARN ROBBED MONEY OF CENTRAL BANK

  6. porolis says:

    aawruduganakataTNA salli labei

  7. කැපුවත් යූ.එන්.පී. says:

    බයවෙන්න කිසිම හේතුවක් නැහැ. දෙමළ සංධානය ඩයස්බෝරාවේ සහ බටහිර රටවල උවමනාව මත ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදෙනවා.

  8. රංගජීව​ says:

    අද ආණ්ඩුව පෙරලුනා නම් ඊලඟ පියවර කුමක්ද​? නැවත මැතිවරණයකට යනවද එහෙමත් නැත්නම් වැඩි ආසන සංඛියාවක් තියෙන පක්‍ෂය ආණ්ඩුවක් හදනවද​

  9. Thilina says:

    Mokakda uney?

  10. sunimal says:

    රට විකුණන දොන් ජුවන් ගෙදර යවමු ජය ශ්‍රී

Main News