විශ්වාස භංගය අද-හෙට විවාදයේ.. ජය ගත් සැනින් හකීම්-බදියුදීන් ඇමතිධුරවල යලි දිවුරයි..

July 10, 2019 at 3:50 pm | lanka C news
විශ්වාස භංගය අද-හෙට විවාදයේ.. ජය ගත් සැනින් හකීම්-බදියුදීන් ඇමතිධුරවල යලි දිවුරයි..

ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංග යෝජනාව අද සහ හෙට දෙදින තුළ විවාදයට ගනිමින් ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය අද දිනයේ විවාදය ආරම්භ කර තිබේ.

මෙම විශ්වාසය අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් පසු එය ජයගන්නා බවත් ඉන් පසු හකීම් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත‍්‍රීවරුන් නැවතත් ඇමති ධුරවල දිවුරුම් දෙනු ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

අද පෙරවරුවේ මුස්ලිම් මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තු ලොබියේදී ඒ බව පැවසූ බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

21,521 Viewers

One Comment to “විශ්වාස භංගය අද-හෙට විවාදයේ.. ජය ගත් සැනින් හකීම්-බදියුදීන් ඇමතිධුරවල යලි දිවුරයි..”

  1. විස්කි මැඩම් says:

    රතන හිමිගේ බෝලය ආයෙත් රටම ගිල්ලා.
    බුදු හාමුදුරුවෝ භික්ෂුන්ට රාජ කතා, චෝර කතා (දේශපාලනය) තහනම් කරලා විනය නීතියක් පැනෙවුවේ මේක දැකලා වෙන්න ඇති.

Leave a Comment

Main News