විශ්වාස භංගය අල්ලපනල්ලේ එජාපයට අලූත් නිලධාරි පිරිසක් පත් කරන්න යයි..

March 17, 2018 at 8:02 am | lanka C news
විශ්වාස භංගය අල්ලපනල්ලේ එජාපයට අලූත් නිලධාරි පිරිසක් පත් කරන්න යයි..

2018 වසර සදහා එක්සත් ජාතික පක්‍ෂ නිලධාරී මණ්ඩලය මාර්තා මස 31 වැනි දිනට පෙර පත් කිරීමට තීරණය වී ඇත.

ඇමති සාගල රත්නායක මහතා පවසන්නේ අගමැතිවරයා විසින් මේ වන විටත් පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට හා රජයේ නව ක්‍රියාමාර්ග ගැන අදහස් විමසීමට කමිටු කහිපයක්ම පත් කර ඇති බවයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වෙද්දී මෙම ප‍්‍රතිසංවිධාන කටයුතු සිදි කිරීම විශේෂය.

11 views

One Comment to “විශ්වාස භංගය අල්ලපනල්ලේ එජාපයට අලූත් නිලධාරි පිරිසක් පත් කරන්න යයි..”

  1. LION says:

    අලියා වනයට නිදහස් කරන කාලය දැන් ඇව්ත්

Main News