විශ්වාස භංගය ඒකාබද්දයෙන් පාවා දුන්නා.. රනිල්ගේ කේන්දරය බලවත්.. ඔහු එලවන සටනක් නැවත නෑ..- මුතුහෙට්ටි
April 8, 2018 at 3:28 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය බලවත් බවත් ඔහු ඉවත් කරන සටන අවසන් බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
විශ්වාස භංග සටන පාවා දුන්නේ ඒකාබද්ද විපක්ෂයේ කිහිප දෙනෙකු විසින්ම බවත් ඒ මහතා සදහන් කරයි.
අවසානයේ ශ්රීලනිපය දෙකට බෙදුනු නිසා විශ්වාසභංගය පරාජය වූ බවත් පරදින බව දන්නා නිසාම ඡන්දය දීම සඳහා ගියේ නැතැයිද ඔහු කියා සිටී.
ඒ කියන්නෙ එම අවස්ථාවේ ඇන්ඩන්පාලයයි ගෝලයෝ රොත්තයි උස්සාහ කලේ පොහොට්ටුවේ ජනතා බළයත් සමග එහි නායකයොත් එක්කම අලි නැට්ටේ ගැටගහන්න SLFP යට හා UPFA යට කරපු වැඩේම කරන්න. විස්වාසභංගය පරාජය වුනත් ඒ ගැටේට දේශපාළන වශයෙන් නිකැලල් පොහොට්ටුව අසුනොවීම ගැන සතුටුයි.WELL DONE JO!
මූව ජාතක කරළා ඇත්තේ තම්බියෙක්
රටේම කේන්දරය නීචවෙලා
පරයා
නැතුව නැතුව සාතන් බටලන්ද කේන්දරය කොහොමත් බලවත් දියවන්නාවේ මීහරක් රැල අතරේ …..ඔහුව රකින්න මීහරක් රැලක්ම ඉන්නවා උන් කන්නේ මොනර කොළ
රනිල් සම්බන්ධව බැදුම්කර හොරුන්ට දඩුවම් කරන ජනසටන ආරම්භ කරමු…
Amoo Pissek. කේන්දරය බලවත් – Mudaluth බලවත්. This fellow trying a jump. This will be his last chance in Parliament.
මෝඩ ඌරා …2020 පස්සේ පැන්සන් තමා යන්නේ
Well said Muthu.
ඔබතුමා ඇතුලු නඩේ කේන්දරේත් හොද කෙනෙකු ගෙන් බලාගන්න .
Hikz
සෙවල බූරු කපිතාන් ඒකාබද්දය බෙදුනේ නැහැ බොල, තොපි සෙවලයෝ මොනර කොලවලට කැදරවී පඹයා සමග එකතුවී සටන පාවාදුන්නා බොල
Undeniable truth
mahindage depathula levakala mantree kam gaththa me vage gevalao elavanna one