විශ්වාස භංගය ඒකාබද්දයෙන් පාවා දුන්නා.. රනිල්ගේ කේන්දරය බලවත්.. ඔහු එලවන සටනක් නැවත නෑ..- මුතුහෙට්ටි
April 8, 2018 at 3:28 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය බලවත් බවත් ඔහු ඉවත් කරන සටන අවසන් බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
විශ්වාස භංග සටන පාවා දුන්නේ ඒකාබද්ද විපක්ෂයේ කිහිප දෙනෙකු විසින්ම බවත් ඒ මහතා සදහන් කරයි.
අවසානයේ ශ්රීලනිපය දෙකට බෙදුනු නිසා විශ්වාසභංගය පරාජය වූ බවත් පරදින බව දන්නා නිසාම ඡන්දය දීම සඳහා ගියේ නැතැයිද ඔහු කියා සිටී.
kitulata giya minisagae katha……..
Sura sondek….. Giri kulakin visivee….. Gatha devatene mey…. sihil pawan rali ……aho sapai keevalu!!!!
රට බෙදන කං…ජාතිය කන කං..ආගම නැතිවෙන කං…කේන්දර පල පල හිටපල්ලා.
දියවන්නාවේ හොරු රැලගෙ කේන්දර බලන්න කලින් …ජනතාව පාර බැස්සනම් අහසේ තරුවලට කලින් මේ හොරු පන්නා දැමීම සුළු දෙයක් ….දේශප්‍රේමී ජනතාව දැන්වත් පාර බසිව්.. බලා සිටීමට කාලයක් නැහැ… අපේ රට අනතුරේ
නිශාන්ත උඹේ මූණ දැක්කම අපිට උඹේ කේන්දරේ අපේ වියදමෙන් බලන්න හිතෙනව.ඔය පංචස්කන්දෙන් රටට වැඩකුත් නැහැ,ගමට වැඩකුත් නැහැ,ජාතියට වැඩකුත් නැහැ,අඩු තරමෙන් ගෙදර උන්දැට වැඩකුත් නැහැ. උඹේ ගේ ඉස්සරහ බහිරව දේවාලයක් හදා ගෙන ඒක ඇතුලෙ උඹ වාඩිවෙයන්.බහිරවයගෙයි උඹගෙයි කිසි වෙනසක් නැහැ.
muge thaththai asad salige thaththai ekama wagei penne
tho balapiya thota labena chanda next elc.
Ayeth Psychiatrist kenek langata yanna kaale hari. Ara kalin certificate eka dan expired wela