විශ්වාස භංගය ගැන කියන්න ජනාධිපති අද මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි..

April 6, 2018 at 8:40 am | lanka C news
විශ්වාස භංගය ගැන කියන්න ජනාධිපති අද මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්චාවක් කැදවා ඇත.

සියළු මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් හා ප‍්‍රවෘත්ති කතෘවරුන් ඒ සදහා කැදවා ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.

අගමැතිවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංගය හා ඒ ආශ‍්‍රිත අර්බුදකාරී තත්වයන් ගැන ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කරනු ඇතැයි විශ්වාස කෙරේ.

9 views

2 Comments to “විශ්වාස භංගය ගැන කියන්න ජනාධිපති අද මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි..”

  1. janapathithuni,

    JATHIYA EMATHEEM ,,,ohe sandarsana, madya resweem, rata charika wiswasa banga resweem KAYIWARU taxes ,desapaluwanta waradana padinadi wedikireema herenna KALADE KIYANNA?? JANATHAWATA SEPAWATH KIREEMATA KALADE KKIYANNA ???NIDAHAS DUNNALU PUKE NIDAHASA? KANNA BONNA DEWAL GANNA BEHE, INNA THENAKA NEHE, BONNA WATURA NEHE. PARAWALAWALA PAIN YANNAWATH BEHE
    SITHALA BALANNA BORU NAM KIYANNA

  2. Samarapala says:

    ජනපති ඔය රැස්වීමට සහභාගී උනේ රෙදි ඇද ගෙනද

Main News