විශ්වාස භංගය ජයගෙන රනිල් සක්විති රජතුමා වුණා..

April 9, 2018 at 12:00 pm | lanka C news
විශ්වාස භංගය ජයගෙන රනිල් සක්විති රජතුමා වුණා..

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමත් සමග දැන් රනිල් වික්‍රමසිංහ මහතා ‘සක්විති’ බවට පත්ව ඇතැයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම සුවිශේෂී ජයද සමගින් වික‍්‍රමසිංහ මහතාගේ එජාප නායකත්වයද තව තවත් තහවුරු වී ශක්තිමත් වී ඇතැයිද ඔහු සදහන් කරයි.

මෙම තත්වය වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමනට දැවැන්ත ශක්තියක් යයිද සභානායකවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ද විපක්‍ෂය ගෙනා මෙම විශ්වාස භංගය අගමැතිවරයාට සෑම අංශයකින්ම ශක්තිමත් වීමට වෙස් වළාගත් ආශීර්වාදයක් වූ බවද ඇමතිවරයා තව දුරටත් කීවේය.

54 views

20 Comments to “විශ්වාස භංගය ජයගෙන රනිල් සක්විති රජතුමා වුණා..”

  1. desta says:

    muwa. dakinnath appriyai. muta chande dena un mutath Wada antai mollayak nethi unmattakayek Muya pissu tadawenne e laga chanden

  2. රාහුල මල්ලී says:

    සක්විති වෙන්නේ ඕනේ තමන්ගේ මන්ත්‍රීවරු අතරේ නෙවෙයි.. ඡනතාව අතරේ… ඡනතාව අතරේ තියෙන සක්විතිකම පහුගිය මැතිවරණයෙන් ඔබතුමාට පේන්න ඇතිනේ…

  3. mdd says:

    neethiya digatama ballata

  4. sampath says:

    sakwithi raja kenek kiyanne kawda kiyala denaganna balapanditha suthraya kiyawanna…ona buruwekuta therenawa eka

Main News