විශ්වාස භංගය ජය ගැනීම ස්ථිරයි.. අගමැතිකමත් එජාප නායක කමත් තව පැය 48කින් අහෝසියි..

April 2, 2018 at 6:48 pm | lanka C news
විශ්වාස භංගය ජය ගැනීම ස්ථිරයි.. අගමැතිකමත් එජාප නායක කමත් තව පැය 48කින් අහෝසියි..

රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති ධුරයත් පක්‍ෂ නායකකමත් අහිමි වීමට තවත් ඇත්තේ 04 වැනිදා දක්වා කාලය පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කියයි.

04 වැනිදා විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජය වීම ස්ථිර යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

16 views

6 Comments to “විශ්වාස භංගය ජය ගැනීම ස්ථිරයි.. අගමැතිකමත් එජාප නායක කමත් තව පැය 48කින් අහෝසියි..”

  1. Pachaya says:

    Reality is far from dreaming or wishes.

  2. Kamal says:

    නොම්බර එකේ පචයෙක්…පචයා ගාවනෙ හිටියේ…රටේ ජනතාව අන්දන ගොබෙල්ස්

  3. Saman says:

    Chung gannava.

  4. Asela says:

    Hapoyi….
    Mahinda mahaththaya Wath chandey dawase nehe!

  5. THISARRA says:

    Anna mahinda America yanawa dhaane gedaraka. Wishwase hondatama banga wela 🙂

  6. සමිත says:

    ඔය කොමෙන්ට් කාරපු අයට අපි සුබ පතමු
    කාලකන්නි

Main News