විශ්වාස භංගය දිනන්න අවශ්‍ය බහුතරය සූදානම්…

April 26, 2022 at 4:40 pm | lanka C news
විශ්වාස භංගය දිනන්න අවශ්‍ය බහුතරය සූදානම්…

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සොයාගෙන අවසන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

දැනට ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් 41 ක් දෙනාගේ සහාය ද විශ්වාසභංග යෝජනාවට පළ කිරීමට එකඟතාවය පළ කර ඇතැයි ද හෙතෙම පැවසීය.

විශ්වාසභංග යෝජනාවට තවත් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමටත් කටයුතු කරන දින යන බවද හෙතෙම සඳහන් කරයි.

අදාල යෝජනාව භාර දෙන ආකාරය සහ එය බාර දීමෙන් පසුව ඇතිවන තත්ත්ව ඇතුළු කරුණු ගණනාවක් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බවත් ඔහු කියා සිටියේය.

34,135 views

17 Comments to “විශ්වාස භංගය දිනන්න අවශ්‍ය බහුතරය සූදානම්…”

  1. kularathna says:

    mu, Rajithaya wage eun amathiyo karanna num me kararana de palak naha.munuth kamba horu.

  2. kim says:

    කිරිඇල්ල, රාජිත, මුජිබර්, මරික්කාර් වගේ ඩයල් දැක්කාම හිතෙන්නෙ ඉන්න උන් හොදයි කන්න නැතුව මලත් කමක් නෑ කියලා.

  3. lolla says:

    මේගොල්ලෝ ද මේ
    රාජපක්ෂලාව එළවලා එන්න සිහින මවන්නේ…… Highway එකේ contract කරලා cheque එක ගන්න මූට ගානක් දෙන්න ඕනේ…… Payment එක release කරන්නේ නෑ පගාව දෙනකන්…. එහෙම නාකියා හම්පඩයෝ උන් තමයි මේ සිහින මවන්නේ…… උඹලගේ කාලේ ඉවරයි යකෝ දැන් මකබැවෙයන්

  4. ඕං says:

    අර භංග මේ භංග නෙමේ බන් තොපි 225 එකට වෙලා රටට ඩොලර් ගේන සාර්ථක විදිහක් හොයාගත්තේ නැත්නම් මුලු රටම පරාදයි. තොපි දින්නත් පරාදයි, පැරදුනත් පරාදයි.

  5. Sam says:

    Can you please contribute at least with one dollar to the sake of our country before barking

  6. Felix says:

    Mun Innakam, Mee Yojitha No Confidence Eka Saarthaka Kara Ganna Behe. Minissu Naaki Maina Kiyana Kota, Mun Kawada? Tharuna Jawayanda?
    Mun Kala Uththe, Voice Cut De Dedee Inne Nethiwa, Thamunta 113 Wediyen Innawa Kiyala Penwana Eka… Ewita MR Theeranaya Karai As Wenawada Nedda Kiyala….. Sajith Bayai Meekata Atha Danna…. Diana Party Eka Illuwoth Miniha Kota Uda….. Mun Boruwa Geniyanne…. Monawa Unath Thawa Mainek Innawa RW… Mona Andamaktawath…. Lan Kara Gnnanam Epa …Miniha Weda Karanne, Marenakam Family Ekta.

  7. 225 My Nas Have to go to the HELL says:

    225 My Nas Have to go to the HELL.There in no entrance at Diyawannawa. No tonky that all big henchayyas have to go to Apayeta.

Main News