විශ්වාස භංගය දිනයිද.. පරදීදිද.. ජනපති මියෙන දිනය කැට තබා කියූ ජ්‍යෙතිර්වේදියා කියන අනාවැකිය මෙන්න..

March 25, 2018 at 9:20 am | lanka C news
විශ්වාස භංගය දිනයිද.. පරදීදිද.. ජනපති මියෙන දිනය කැට තබා කියූ ජ්‍යෙතිර්වේදියා කියන අනාවැකිය මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට සිදු වන්නේ කුමක්දැයි ජ්‍යෙතිර්යේදී විජිත් රෝහණ විජේමුණි අදහස් පල කරයි.

විහ්වාස භංගය ඡන්ද විමසන දිනයේ අගමැතිවරයාගේ ග‍්‍රහචාරය දුර්වල නැති බැවින් එය ඔහු පහසුවෙන් ජය ගන්නා බවට විජේමුණි මහතා කියා සිටී.

ජනවාරි 26 වැනිදාට පෙර ජනාධිපති මිය යන බවට අනාවැකි පල කරන ලද ඔහු පසුව එය හදිසි සෙනසුරු වක‍්‍රයක් කියා ඔක්තොම්බර් 26 වැනි දිනට කල් දමනු ලැබීය.

124 views

28 Comments to “විශ්වාස භංගය දිනයිද.. පරදීදිද.. ජනපති මියෙන දිනය කැට තබා කියූ ජ්‍යෙතිර්වේදියා කියන අනාවැකිය මෙන්න..”

  1. nanayakkara says:

    තමන් කැමති විදිහට ණය අරගෙන කැමති විදිහකට වියදම් කරලා නීතියෙන් වරදකරු කරන්න බැරි වෙන්නත් පනතක් පෙරේදා සම්මත උනා නේද? පක්ෂව 52 යි විපක්ෂව 02 යි. ඉතිං විශ්වාස භංගෙටත් ඒ දෙයම වෙන්න පුළුවන් නේ? 225 න් දෙතුන් දෙනෙක් විතරයි විශ්වාස කරන්න පුළුවන් ඒ දෙන්නත් මග ඇරියොත්???? 52 ට 0 යි . ඹ්කයි කවුන්සිලේ තත්වේ බුකියේ සහෘදයිනි.

  2. Sadaranaya says:

    Rohana mahattayo api oyata garu karanawa ath ma waga dewal karanna ape..a… tawadeyak oyaga gramasewaka sahodarayak inna galle wala anna u duppat minissu huran kanawalu uga balatala walin.duppat minissunga kosgas,ginikuru gas kunukolleta balen gannawalu…oyata tibba nambuwa u kanawa.gramasewakayo okkoma1i waga

  3. රාහුල මල්ලී says:

    අපේ රටේ දේශපාලඥයන් චන්දේ ඉල්ලන්න එනකොට ඔවුන්ට රටයි ඡනතාවයි තමයි උතුම්.. චන්දේ දින්නට පස්සේ තානාන්තරෙයි පැන්ෂන් එකයි උතුම්.. ඒ හින්දා අගමැතිගේ මොන වැරදි ඇස් පනාපිට පෙනුනත් තානාන්තරෙයි පැන්ෂන් එකයි රැක ගන්න එක තමයි ඔවුන්ට වැදගත්…

  4. FREE says:

    නිහඬව ඉන්න තරමට අං දෙක නොපෙනේ,,,,,,,

  5. අයියෝ සිරිසේන ටොම්පච නොකියා කිචනොවී ඉන්නවා හලෝ මොකොද ජනාදිපති ජෝතීර්වේදියා වෙන්න ගොනාවැකි පවසනවාද???

  6. Love nature says:

    සියයට සියයක නිවැරදිතාවකින් අනාවැකි පළකළ නො හැකි ය.

  7. gamarala says:

    දන්නවාද ඔබේ සුනඛයාත් අනාවැකි කියන බව

    බල්ලන් රැළක්‌ එකට බුරයිනම් ගමට සොර සතුරු කරදර පැමිණේ. තැන්පත් ධනය ක්‌ෂය වීමද, නියඟෙන් ජලයෙන් හානිද, ඇති බව පෙන්වයි. නියඟ කාලයදී බලු රැළක්‌ ජලයේ බැස එහි දඟලමින් දිය බොයිද, දින 12 ක්‌ ඇතුළත එම ප්‍රදේශයට වර්ෂාවක්‌ ඇතිවේ. වෙහෙසට පත් බල්ලෙක්‌ ගෙහිමියා ළඟ පෙරළෙමින් කෙඳිරි ගානු ලබයිද අමුත්තෙක්‌ නිවසට පැමිණෙයි. බල්ලෙකු එළිපත්තේ සිට හිස එළි පත්තේද කඳ එළියේද සිට ගේ තුළ බලා බුරයිද, ගෙදර අයකුට ලෙඩ රෝග ඇතිවේ.

  8. OMRW says:

    ranila paradinawa . medasere rohana anagannawa. ketathiyanawa. magen saththara ahanna enne epa.

Main News