විශ්වාස භංගය දිනුවත් පැරදුතත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..

March 31, 2018 at 12:00 pm | lanka C news
විශ්වාස භංගය දිනුවත් පැරදුතත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..

එළැඹෙන 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන විශ්වාස භංග යෝජනාව ජය ගත්තත් නැතත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන්නේ යයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයට පක්‍ෂ වී යම් ලෙසකින් එය පරාජය වුවහොත් යලිත් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලයේ අසුන් ගත නොහැකි බවද ඒ මහතා සදහන් කරයි.

නමනට පමණක් නොව ඉන් පසු ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් කිසිවෙකුටද ඉන් පසු ආණ්ඩුව හා ගනුදෙනු කළ නොහැකි යයිද ඇමතිවරයා කියයි.

අද වන විට රටේ ආණ්ඩුවක් තිබේද යන්න පවා සැකයක් යයිද පවසන ඔහු සියල්ල ඉවසා අවසාන පියවර ලෙස විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ යයිද ඔහු වැඩි දුරටත් කීය.

2 views

7 Comments to “විශ්වාස භංගය දිනුවත් පැරදුතත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..”

  1. Asaranaya says:

    ඔය පැවසුවේ දවල් දැකපු හීනයකින්ද, නැත්නම් රාත්ත්‍රියේ දැකපු හීනයකින්ද බයවෙලාවගේ මොකද ඩබ්ල් ටන් එලියට බහිනවානම් බහින එකනේ තියෙන්නේ

  2. Chandipaththiniwasam says:

    Ela තමයි

  3. සිංහල කොන්ග්‍රස් says:

    ජනතාව මංත්‍රි හැටියට පත් කොර ගන්න ඔිනා බලය අැතුවත් බලය නැතුවත් ජනතාවට සේවයක් කරන්න හැකි අයය්. දුමිය වගේ දේසපාලනෙන් ජීවත් වෙන දූෂිත වැඩ කරපු උන්ට අැමති කමෙන් ඉවත් වෙලා විපක්ෂෙ අසුන් ගන්න බැහැ.

  4. Balagalle says:

    මේ මේකා ගහන ඩබල් ගේම….ආණ්ඩුවෙන් ඉවත් වෙලා දෙනව නියම ගේමක් පොහොට්ටුවට…2020 දි ඇපත් නැති වෙන්න නේද සුසිලෝ……අප්පච්චි මළොත් එක්ක සෙට් වෙලා….

  5. Kamal says:

    යහපාලන ගැත්තන්ගෙ 2020 ගේම හරියයි….2020 පොහොට්ටුව පැරදවීමේ කුමන්ත්‍රණය ඒකාබඩ්ඩය සහ සුසිල් සහ රතන භාරගෙන ඇත…

  6. indunil says:

    piti passen pihiyenn aneemakk..?

  7. Sooraseana says:

    04 wendaa enakam balang inna eppa wwhaama dang illa asweayalla nambukaara vidiyata! Mung koheada illaa aswennea balayata nea mungea katawal goani mahana katuwalin mahanda oana

Main News