විශ්වාස භංගය දිනූ ජයග‍්‍රාහී මානසිකත්වයෙන්ම මහ මැතිවරණයකට යන්න එජාපය සූදානම්..

April 7, 2018 at 6:28 am | lanka C news
විශ්වාස භංගය දිනූ ජයග‍්‍රාහී මානසිකත්වයෙන්ම මහ මැතිවරණයකට යන්න එජාපය සූදානම්..

විශ්වාස භංගය ජයෙගන සිටින ජයග‍්‍රාහී මානසිකත්වය නිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා එක්සත් ජාතික පක්‍ෂ තනි ආණ්ඩුවක් බිහිකල යුතු බවට එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යෝජනා කිරීමට සාකච්චා කරමින් සිටිති.

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවණයකට යාමට අවශ්‍ය නීති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බලය සපයා ගැනීමේ මේ මොහොතේ මේ මොහොතේ අසීරු නොවන බව ඔවුනගේ අදහසයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග තව දුරටත් ආණ්ඩුව පවත්වාගෙන යා හැති ත්තවයක් නොපෙනෙන බවත් බිම් මට්ටමේ පාක්‍ෂිකයන්ගේ දැඩි විරෝදයක් ඊට ඇති බවත් ඔවුන් පක්‍ෂ නායකයාට පෙන්වා දීමට යයි.

24 views

15 Comments to “විශ්වාස භංගය දිනූ ජයග‍්‍රාහී මානසිකත්වයෙන්ම මහ මැතිවරණයකට යන්න එජාපය සූදානම්..”

  1. realman says:

    Great go for it

    • Amda says:

      අන්න එහෙම යමු….

      අරුන්ට 4ක් 5ක් දීපු එකේ කෝටි එකක් වත් චන්දදායකයින්ට බෙදාපියෝ 😀 😀 😀

  2. sanidu sooriarachchi says:

    සම්පුර්ණ ඇත්ත කතාව. දැන් මැතිවරණයකට ගියොත් UNP උඩින්ම දිනයි. ඉක්මනින් ඒ තීරණය ගන්නකෝ. ඒක රටටත් සේවයක්.

  3. Range Banda mustapha says:

    Unp should make it official that MY3 is their party leader.

    It saved Ranil first by dissolving parliament.

    Then he saved Ranil by splitting SLFP on last day of NCM.

    Not even JRJ or Premadasa did this much support to UNP.

    Ranil MY3 will stay in power for life by Jilmarts.
    By then Sri Lanka is no more. It will be …..,,,TNA HAKIMSTHAN.

  4. කොළ විමල් says:

    මටත් ඕකම හිතුනා!

  5. KP says:

    දෙන්නට දෙන්නා නොපෑහෙන දෙමාල්ලො එකට ඉන්නවා දරුවෝ නිසා. ජනතාවටත් ඕන නැති, පාක්ෂිකයොත් දෙගොල්ලටම ඕන නැති, වෙන එකක් තියා මන්ත්‍රී ඇමතිලාටත් ඕන නැති මේ පක්ෂ දෙකේ කසාදෙ එකට තියාගෙන ඉන්නේ කාට උවමනාවටද? එංගලන්තෙටයි කැනඩාවටයි ඉන්දියාවටයි උවමනාවටනෙ. උත්තරේ සරලයි ඒත් රටට භයානකයි. .

    • කණියා says:

      ඔබේ කියමන හරියටම හරි මෙන්න මේ කාරණාව අපේ ජනතාව අතරට අරගෙන යන්න ඕනා .අපේ මිනිසුන්ට මේක අවබෝදකරලා දෙන්න ඕනා බටහිරයෝ සහ ඉන්දියාව හදන්නේ කොහොමහරි මුන් දෙන්නා ලවුවා අපේ රට ෆෙඩරල් වියවස්තව්ක් ගෙනල්ලා කෑලි වලට කඩලා දාන්න එතකොට උන්ට බය නැතිව නිදාගන්න පුළුවන් .අපේ හරක් ජනවාරි 8 අහුවුනේ අන්න ඒ කුමන්තනයට දැන් එක නවත්තගන්න බැරුව ඉන්නවා .

  6. Jeewantha says:

    What’s this so called “winning mentality” of bloody UNP parliament rogues? The hatred has further gone to deep of common man heart’s when we saw how they support central bank master minded RW. I don’t know when they understand pulse of people.

  7. Niru says:

    Very wise decision of UNP. They should raise more money with another bank job to get unmarketable Ponil elected. Appoint Ravi Karumanayake as finance minister first

  8. ගමේ බයියා says:

    ඔව්..ඔව්.. ඕගොල්ලන්ට දිනන්න පුලුවන් … ඉක්මනින් තියන්න ….

  9. Ranil the King says:

    Unp comunal politics of appeasing TNA SLMC for votes jilmart will devestste voters trust on honest ideals and democratic means.

    People now do their own scams everywhere.

    Can you believe 123 LAWMAKERS VOTED IN FAVOR OF BOND SCAM?

    Yes We agree Ranil Mythree regime will keep power for life. Forget democracy.

    Get used to KING RANIL The 1

  10. Nim says:

    AWA BALAWA,
    GO FOR IT,
    WARAUW WAREW,
    ALI BABA SAHA HORU KALA
    DAN THAMI HODA WELAWA
    KUTTI LABUNA SALLI VIYADAM VEEMATA PERA
    DUK VIDALA API HAMBU KARANA
    SALLI WAGE NEMENE WATINAKAMAK
    NANE EWA BALAWA.

Main News