විශ්වාස භංගය නිසා පාර්ලිමේන්තුව විසුරුවයි..

March 28, 2018 at 3:50 pm | lanka C news
විශ්වාස භංගය නිසා පාර්ලිමේන්තුව විසුරුවයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවනු ඇතැයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය අපේ‍්‍රල් මස 04 වැනිදා පෙරවරු 09.00 සිට පස්වරු 09.30 දක්වා විවාදයට ගෙන ඉන් පසු ඡන්ද විමසීමකට ලක් කෙරෙයි.

ඡුන්ද විමසීමේදී විද්‍යුත් ක‍්‍රමය වෙනුවට නමින් අඬගසා ඡුන්දය විමසීමට පක්‍ෂ නායකයන් අද තීරණය කර ඇත.

17 views

7 Comments to “විශ්වාස භංගය නිසා පාර්ලිමේන්තුව විසුරුවයි..”

  1. Open mind says:

    මෙයා කවුද…..කරන්නේ මොනවා ද…….කියල බොහෝ දෙනෙක් දන්නවා.

  2. Shan says:

    ඒ කියන්නේ චන්ද විමසීම කරන්නේ රහසිගත ක්‍රමයට නෙමෙයිද?
    එහෙනම් විශ්වාසභාන්ගේ ගැන විශ්වාසයක් නෑ

  3. Winsara says:

    Beri Dewal Oya kerenne. Balayata kadara minissu, bella mulin hira unama onama deyak karanwa. ochchara ona ne. anduwa pihitoganna.

    lankawata awashya konda pana thiyena balawath vipakshayak, nathuwa maha mathiwaranay newei.

  4. Kamal says:

    කිසිදෙයක් වන්නේ නැත…රනිල් නැතත් රනිල්ගේ ප්‍රතිපත්ති ක්‍රියත්මකයි….

  5. Gayantha says:

    Meya kiyana widiyata wisuruwaganna puluwan nan podu jana peraamuna goda. Anika 2/3 godak durata ganna puluwan dan railla thiyena nisa. Eeta passe terms dekai janapathi wenna puluwqn kiyana eka ayeen karala janapathi waranayakata yamu. Eeta passe mahinda mahaththaya ape sadakal janapathi ! Pissu hitanwa allala hirai yawanna ona karapu apatha waida walata.

  6. Ravana says:

    Why is the title of this post in past tense, even though the body of the post talks about a probable outcome. Isn’t the author of this post don’t know to write a title in the future tense?

Main News