විශ්වාස භංගය පරාදයි.. අගමැති රනිල් දිනුම්.. පක්‍ෂව 76යි.. විරුද්දව 122යි..

April 4, 2018 at 10:07 pm | lanka C news
විශ්වාස භංගය පරාදයි.. අගමැති රනිල් දිනුම්.. පක්‍ෂව 76යි.. විරුද්දව 122යි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංගයට අදාල ඡන්ද විමසීම රාත‍්‍රි 10.00 අවසන් විය.

එහිදී විශ්වාස භංගය වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය.

යෝජනාවට විපක්‍ෂව ඡන්ද 122ක් හා පක්‍ෂව ඡන්ද 76ක් ලැබින.

මන්ත‍්‍රීවරුන් 26 දෙනෙකු ඡන්දය භාවිත කිරිමට පැමිණ සිටියේ නැත.

එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්‍ෂ, දෙමල ජාතික සන්දානය යෝජනාවට විපක්‍ෂව ඡන්දය ලබා දුන්හ.

ඒකාබද්ද විපක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ‍්‍රීලිනිප ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබා දුන්හ.

ශ‍්‍රිලනිප ඇමතිවරුන් සෙසු පිරිස ඡන්දය භාවිත කිරිමෙන් වැලකී සිටියහ.

110 views

61 Comments to “විශ්වාස භංගය පරාදයි.. අගමැති රනිල් දිනුම්.. පක්‍ෂව 76යි.. විරුද්දව 122යි..”

  1. Geetha says:

    Maha jatheenge malagama.Yamapalanaye saba wenasa. Waraddak kaloth kalama thamai. Me athmarthakamiya kawadada maha jathiya gana hithuwe.Dan ithin kochchi miris kapu ewuta wage ihamola dagena thamai inna wenne.

  2. Geetha says:

    Ranil kiyanne amuthuma jathiye niri sathwayek..U.N.P karayekwath Sinhalayekwath Bawddayekwath nowe.Rata kanna apu adurshamana wasangathak. Me tika therumganna bari tharam modayo tikkak innawane.

  3. Kings says:

    මේ රටට හෙන ගැහුවත්, සල්ලි සහ බලයේ රස බැලීමට තිබෙන කෑජර කම ඇති දේශපාලුවො ඉන්න රටකට අනාගතයක් නැහැ. දැන් ඉතින් රනිල් රට බෙදන ව්‍යවස්ථාව සම්භන්දන්ලට දෙයි. මත්තල, ත්‍රිකුනාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙයි. අනිත් රටේ තියන මෙකී නොකී සම්පත් සහ සේවා ඔක්කොම විකුනයි. අනාගත පරම්පරාව මේ රට දාල ඉතියෝපියාවට හරි යන එක හොඳයි.

  4. බබා says:

    අරයා පක්ෂයි. අච්චර අරන් ඒනවා ෙමච්චර ෙග්නවා කීවට අන්තිමට රනිල්ෙග ගනන් හැදීම විතරයි හරිගිෙය්. නටපු නැටුමකුත් නෑ.ෙබෙර් පලුවකුත් නෑ. වලිලැජ්ජයි.

  5. vishnu says:

    ආණ්ඩුවේ අවසානය තවත් ලංවී ඇත.ගොන් මුසල පඹයාගේ
    හොරිකඩයන් නම් වශයෙන් එලිවී ඇත.පොහොට්ටුවේ ඊලග
    අති විශිෂ්ට ජයග්‍රහනය සපලවී ඇත.එතෙක් unp යේ බත් බැලයන්
    උන්ට චන්දය දුන් අනිත් ජාතින් දෙක සමග රට විනාස කරනු ඇත

  6. Ranjan says:

    It is a gain for SLPP or JO. They had only 54 members But at the count they got 76. They broke the schakles of SLFP. SLFP got devided. At any other elections there wont be any candidates for SLFP. All will be with SLPP.
    Only alternative for SLFP is to join hands with SLPP. If not they will be like JVP.

  7. Pedro says:

    YOUR CULPRITS SAVE THE ” LEVEL A ROGUE” NOT A VICTORY. WE CAN SEE FROM NEXT GENERAL ELECTION.

Main News