විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර

July 12, 2019 at 8:40 am | lanka C news
විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා නිවැරදි තීන්දුවක් ගත්තේනම් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ජයගත හැකිව තිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනම ප්‍රාදේශි සභාවක් කල්මුනේ ප්‍රදේශයට ලබාදෙන බවට ලිපියකින් දෙමල සන්ධානයට එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

මේ හේතූන් නිසා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වූ බවද ජවිපෙ නායකයා පැවසීය.

33,517 Viewers

31 Comments to “විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර”

  1. බන්ඩා says:

    හංස නඩේ සහ අනුරදාස ගෙ යහපාලන රංගන මහින්දට අමතක වෙය්ද?

    • Rupa says:

      මෙී අය වි බ යෝජනාව ගෙනාවෙී මහින්ද මැති තුමාගේ එකගතාවයකින් නොවේ. එහෙනමි රෙදි නැතිව කියන්න මෙිකටත් වැරදි මහින්ද මැතිතුමා කියල.

  2. Wajira says:

    සම්බන්ධන් අනුර‌ග‌ේ යාලුවානේද ?
    අනුරගේ ක‌ොකටත් ‌ත‌ෛයිලය මහින්ද ?

  3. අගමැති says:

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනම ප්‍රාදේශි සභාවක් කල්මුනේ ප්‍රදේශයට ලබාදෙන බවට ලිපියකින් දෙමල සන්ධානයට එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

  4. prabath says:

    yAKO MU MARA EKEK MEKA PARAJAYA UNATA MAHINDA MONAWADA KARANNE…THOTA PISSUDA THOTA ONI KALETH MEWAGE DEYAK KARALA EKATH MAHINDA PITATA DANNA NE.GON HIWALA …WIJEWEERAGE NAMATATH KALALAK UMBA.WAHAMA PAKSHEN ILLA ASWIYA UTHUI…MEKA HARIYANNE NA APITA DESHAPREMI YEK THAMA JVP EKEN DAKINNA ONI …NATHUW EKAEKA PAKSHWALTA KADEYANA HENCHIYYEK NEWEI…

  5. Honda wadey bolata JVP hallpaluwaney, topi pohottuwayen viwaasa banga ediripat kolaaaama saport kaley nhaney.Topila natatama nati weyywa!!!!

    Topila natatama nati weyywa!!!!

    Topila natatama nati weyywa!!!!

    Topila natatama nati weyywa!!!!

  6. සිංහල බන්ඩා says:

    රටේ ප්‍රශ්ණ අමතක කොරන්න රනිල්ගෙ ආණ්ඩුවට විරැද්ධව බොරැ විශ්වාස භංගයක් ගෙනාවෙ රනිල්ගෙ දාස අනුරදාස බව කවුද නොදන්නෙ.

  7. රන්බණ්ඩා says:

    එතකොට 2015, ජනවාරි 8 තොපේ අධෝ ලිච්ඡවී යූ එන් පී පඩත්තලයින්ට පුදපු එකත් නිවැරදි තීන්දුවක්ද බොල?
    මහින්දත් එක්ක වෛර පිරිමහන්න ගිහිං මුළු රටම විනාශෙට ඇදලා දැම්ම තොපිට හෙණම ගහපියව්….මකබෑවිලාම පලයව් හැත්ත.

  8. puncha says:

    Ane pala gon moosalaya yanna. Umbata ona une Ranilge nethiwi thiyena janapriyathwaya vishwasa bangaya dinwala deela athi karanna. Eka ona gonekuta pawa therenawa. TNA , Muslim aya Unp ekata chande dena bawa me gon aliya danne nedda. Mun kohomada ratak palanaya karanne samanya denimawath nethiwa.

  9. muta pissuda ban dinana bari magul genalla anduwa arassa kerala ahka inna ewunta banine

  10. prabath says:

    Munta thibbe Mahinda ekka tharahata wada irisiyawa……….

  11. Janathawa says:

    What ever disapproval and fury the people evidently have on this government, the U.N.P, T.N.A., Muslim congress,J.V.P., etc. coalition government has survived,until an election .

  12. Buwa says:

    උබලගේ ජාතිවාදී යාලුවෝ නේද දෙමල සන්ධානෙ? දැන්වත් තේරුනාද තොපිව අවශ්ය විදියට පාවිච්චි කරාට අවශ්ය වෙලාවට දෙමල සන්ධානෙ යූන්පී එකත් එක්ක කියලා?

  13. බදුයිදීන් says:

    තෑන්ක්ස් අනුර බ්‍රෝ. බේරෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටපු වෙලාවක මේ විශ්වාසභන්ගේ ගෙනාවේ ආණ්ඩුව පරද්දන්න නෙවෙ ආණ්ඩුව සමගි කරන්න කියලා කාට නැතත් මටනම් මතකයි.

  14. hooooo says:

    ayi eda yatath wijithaya duwagena gihin wiswasa bangaya assen athadala dune katanayakata, hoooooooooooo.

  15. Lol says:

    Hama ekatama mahinda.

    Mamanam hithuwe oya minihage mune thiyena lape nisai wishwasabange paradune kiyala.

  16. n.s fasions kurunegala says:

    munata one anduwa elawanna newe – mahindata mada gahanna – ane p..e

  17. Norata Eka says:

    මැක්කගේ කතාව වගේ කොහෙන් හරි කැරකිල කැරකිල එන්නෙම මහින්ද ලගට…

  18. prabath says:

    Anith eka modayo thota thereninne nadda Mahinda oya ponna ralawage dekatanamenne nathibawa rata bedanna kamathinati bawa ratata jathiyata adare nisa Sambandange illim walata ekanga nowana ba ……Ara Ra..l Ponnaya p….hari deela oya channde dinaganna bawa tho dannawada gon uro….Nikan kadeyanne nathiwa indapan…..JVP eka umba hinda sadahatama iwarai mathaka thiyaganin…

  19. Saradiel says:

    අනුර සම්බන්දන්ව විපක්ෂ නායක ක‍රන්න හුගාක් මහන්සිවෙලා කටයුතු කලා දැන් කොහොමද ලැබිච්ච තෑග්ග ඉල්ලන් කැවා

  20. ගමනායක says:

    දැන් තිබෙන පාර්ලිමේන්තුව කොහොමත් දැන් රටේ තියෙන ජනතා කැමැත්ත නියෝජනය වන එකක් නොවෙයි. ජවිපෙ 19 ගැන උදම් අනලා පක්ෂ වුණ පිරිසක්. දැන් මොනවා කළත් වැඩක් නැහැ. ජවිපෙ රනිල්ගෙ දිරච්ච ලණුව ගිලලා ඉවරයි. කරගන්න දෙයක් නැති වුණාම හැම එකකටම රාජපක්ෂ මුවහමට තඩ්බෑමට තරම් ලප කුමාර බංකොලොත් වෙලා.

  21. one shot says:

    පුංචි අම්මගෙ ගෙදර ලගින්න උනෙත් මහින්ද මහත්තයගෙ වැරදි තීන්දුවක් නිසා තමයි.

  22. Train almeda says:

    අනුර කලේ විශ්වාෂ භංගයක් ගෙනල්ලා අණ්ඩුවේ කිමට මේ නරි ැල නැවත මැි අැමති කම් දිමට ඉඩසැලැස්සවිමයි. එක තමයි අැත්ත සිදුවිම මේ පාර මේයාගේ මල්ලට කෝටි විස්සක් දැනටමත් යවා තිබේනවා … මහින්ද භිතිකාව අැග පුරාම රැට නින්ද යන්නෙත් නැහැලු කලු ලපයට… විගඩං

  23. NAK says:

    This is like a man faulting his neighbor for his wife not bearing any children!!

  24. Vesamuni says:

    haema ekatama haema haalparuwama baninne mahindata. mehemath nari thamai rata illanne paalanaya koranta.

  25. දේවක says:

    පාරෙයන මිනිහෙකුට අධෝවාතයක් ගියත් අයර්ලන්තෙ ලපකුමාර ඒකෙ වරද පටවන්නෙ මහින්දට.

    • sathya says:

      හැබැයි ඉතින් යුධ ජයග්‍රහනය ගැන කථාවක් ආවොත් ඌ ඒකෙ ක්‍රෙඩිට් එක දෙන්නෙ ෆොන්සේකට.

      • Dharshana Abayakone says:

        ඒකෙන්ම පේනවනෙ ජෙප්පන්ගෙ තියෙන කුහකකමේ තරම!

  26. siri says:

    umbe lapayath mahindada dunne.

  27. Puransisku says:

    රාජපක්ෂලා හැමදෙනාම සෙවලයෝය.

Leave a Comment

Main News