විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර

July 12, 2019 at 8:40 am | lanka C news
විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා නිවැරදි තීන්දුවක් ගත්තේනම් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ජයගත හැකිව තිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනම ප්‍රාදේශි සභාවක් කල්මුනේ ප්‍රදේශයට ලබාදෙන බවට ලිපියකින් දෙමල සන්ධානයට එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

මේ හේතූන් නිසා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වූ බවද ජවිපෙ නායකයා පැවසීය.

43 views

31 Comments to “විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර”

  1. Janathawa says:

    What ever disapproval and fury the people evidently have on this government, the U.N.P, T.N.A., Muslim congress,J.V.P., etc. coalition government has survived,until an election .

  2. Buwa says:

    උබලගේ ජාතිවාදී යාලුවෝ නේද දෙමල සන්ධානෙ? දැන්වත් තේරුනාද තොපිව අවශ්ය විදියට පාවිච්චි කරාට අවශ්ය වෙලාවට දෙමල සන්ධානෙ යූන්පී එකත් එක්ක කියලා?

  3. බදුයිදීන් says:

    තෑන්ක්ස් අනුර බ්‍රෝ. බේරෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටපු වෙලාවක මේ විශ්වාසභන්ගේ ගෙනාවේ ආණ්ඩුව පරද්දන්න නෙවෙ ආණ්ඩුව සමගි කරන්න කියලා කාට නැතත් මටනම් මතකයි.

  4. hooooo says:

    ayi eda yatath wijithaya duwagena gihin wiswasa bangaya assen athadala dune katanayakata, hoooooooooooo.

  5. Lol says:

    Hama ekatama mahinda.

    Mamanam hithuwe oya minihage mune thiyena lape nisai wishwasabange paradune kiyala.

  6. n.s fasions kurunegala says:

    munata one anduwa elawanna newe – mahindata mada gahanna – ane p..e

  7. Norata Eka says:

    මැක්කගේ කතාව වගේ කොහෙන් හරි කැරකිල කැරකිල එන්නෙම මහින්ද ලගට…

  8. prabath says:

    Anith eka modayo thota thereninne nadda Mahinda oya ponna ralawage dekatanamenne nathibawa rata bedanna kamathinati bawa ratata jathiyata adare nisa Sambandange illim walata ekanga nowana ba ……Ara Ra..l Ponnaya p….hari deela oya channde dinaganna bawa tho dannawada gon uro….Nikan kadeyanne nathiwa indapan…..JVP eka umba hinda sadahatama iwarai mathaka thiyaganin…

  9. Saradiel says:

    අනුර සම්බන්දන්ව විපක්ෂ නායක ක‍රන්න හුගාක් මහන්සිවෙලා කටයුතු කලා දැන් කොහොමද ලැබිච්ච තෑග්ග ඉල්ලන් කැවා

  10. ගමනායක says:

    දැන් තිබෙන පාර්ලිමේන්තුව කොහොමත් දැන් රටේ තියෙන ජනතා කැමැත්ත නියෝජනය වන එකක් නොවෙයි. ජවිපෙ 19 ගැන උදම් අනලා පක්ෂ වුණ පිරිසක්. දැන් මොනවා කළත් වැඩක් නැහැ. ජවිපෙ රනිල්ගෙ දිරච්ච ලණුව ගිලලා ඉවරයි. කරගන්න දෙයක් නැති වුණාම හැම එකකටම රාජපක්ෂ මුවහමට තඩ්බෑමට තරම් ලප කුමාර බංකොලොත් වෙලා.

Main News