විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර

July 12, 2019 at 8:40 am | lanka C news
විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා නිවැරදි තීන්දුවක් ගත්තේනම් තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ජයගත හැකිව තිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ විශ්වාසභංග යෝජනාව පරාජය වීමෙන් පසු පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙනම ප්‍රාදේශි සභාවක් කල්මුනේ ප්‍රදේශයට ලබාදෙන බවට ලිපියකින් දෙමල සන්ධානයට එකඟ වූ බවද ඔහු සඳහන් කළේය.

මේ හේතූන් නිසා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වූ බවද ජවිපෙ නායකයා පැවසීය.

43 views

31 Comments to “විශ්වාස භංගය පැරදීම වරද රාජපක්‍ෂගේ..- අනුර”

  1. one shot says:

    පුංචි අම්මගෙ ගෙදර ලගින්න උනෙත් මහින්ද මහත්තයගෙ වැරදි තීන්දුවක් නිසා තමයි.

  2. Train almeda says:

    අනුර කලේ විශ්වාෂ භංගයක් ගෙනල්ලා අණ්ඩුවේ කිමට මේ නරි ැල නැවත මැි අැමති කම් දිමට ඉඩසැලැස්සවිමයි. එක තමයි අැත්ත සිදුවිම මේ පාර මේයාගේ මල්ලට කෝටි විස්සක් දැනටමත් යවා තිබේනවා … මහින්ද භිතිකාව අැග පුරාම රැට නින්ද යන්නෙත් නැහැලු කලු ලපයට… විගඩං

  3. NAK says:

    This is like a man faulting his neighbor for his wife not bearing any children!!

  4. Vesamuni says:

    haema ekatama haema haalparuwama baninne mahindata. mehemath nari thamai rata illanne paalanaya koranta.

  5. දේවක says:

    පාරෙයන මිනිහෙකුට අධෝවාතයක් ගියත් අයර්ලන්තෙ ලපකුමාර ඒකෙ වරද පටවන්නෙ මහින්දට.

    • sathya says:

      හැබැයි ඉතින් යුධ ජයග්‍රහනය ගැන කථාවක් ආවොත් ඌ ඒකෙ ක්‍රෙඩිට් එක දෙන්නෙ ෆොන්සේකට.

      • Dharshana Abayakone says:

        ඒකෙන්ම පේනවනෙ ජෙප්පන්ගෙ තියෙන කුහකකමේ තරම!

  6. siri says:

    umbe lapayath mahindada dunne.

  7. Puransisku says:

    රාජපක්ෂලා හැමදෙනාම සෙවලයෝය.

Main News