විශ්වාස භංගය පැරදුනේ ඒකාබද්දයේ වරදින්.. මාධ්‍ය සංදර්ශණ තරගක් තිබුනේ… රහස් රැුක්කේ නෑ..- ඒකාබද්දයේම ගැටුම්..

April 8, 2018 at 11:03 pm | lanka C news
විශ්වාස භංගය පැරදුනේ ඒකාබද්දයේ වරදින්.. මාධ්‍ය සංදර්ශණ තරගක් තිබුනේ… රහස් රැුක්කේ නෑ..- ඒකාබද්දයේම ගැටුම්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාවේදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන්ගේත් අඩුපාඩු තිබූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.එම්. චන්ද‍්‍රසේන මහතා පවසයි.

දිනපතා සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරමින් මාධ්‍ය තරගයක් කලා විනා විශ්වාස භංගයක් වැනි කටයුත්තකදී රැුකගත යුතු රහස්‍යභාවය රැක්කේ නැති බවටද ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස සහයෝගය නොදීම නිසා විශ්වාස භංගයට අවසානයේ ජයග‍්‍රහණය කරගත නොහැකි වූ බවද ඒ මහතා සදහන් කරයි.

7 views

5 Comments to “විශ්වාස භංගය පැරදුනේ ඒකාබද්දයේ වරදින්.. මාධ්‍ය සංදර්ශණ තරගක් තිබුනේ… රහස් රැුක්කේ නෑ..- ඒකාබද්දයේම ගැටුම්..”

  1. Asaranaya says:

    දැන් ඔය සන්දර්ශන වලින් වැඩැක් නැත. රටෙ සාමාන්ය ජනතාවත් සමග ඇසුරු කරන ගමේ අහින්සක අපට පඹ පින්ගුත්තර හවුල පරාදවී අවසානයි,
    කරුණකර රටේ ජනතාව තවදුරටත් දැනුවත් කිරීමට රැස්වීම් මාලා පවත්වන්න පටන් ගන්න, යටිකූට්ටු පඹ හවුල කුජීතයෙන් තවත් කුජීත් කරන්න පුලුවන් වන්නේ එවිටයි.
    චන්ද්‍රසේන මහාතෝ ප්‍රවේසෙමෙන් කට හසුරුවන්න.

  2. Luxman says:

    You are correct, somethings should have kept as secrets but Gammanpila and Weerawansa wanted to show off so they started leaking certain news to the media, this is very poor politics by Joint Opossition

  3. kate says:

    This is true. JO, please, hereafter do everything without telling and publishing. No need to talk. Just do the needful.

  4. Critic says:

    I completely agree with Mr C. If they acted properly,they could have defeated RW, instead, they taught us some statistics.

  5. disa says:

    All JO members please stop these stupid talks.We all voted for “pohottuwa”to send this government back to home.So please get together & work as a team to win next Elections through “Podu Jana Peramuna” !!

Main News