විශ්වාස භංගය පිලි නොගත් ජනපතිගේ ලිපිය හෙලා දකී.. කතානායකගෙන් ජනපතිට තවත් ලිපියක්..
November 15, 2018 at 3:00 pm | lanka C news
විශ්වාස භංගයක් පරාජය වුයේ යයි කතානායකවරයා විසින් දන්වන ලද ලිපිය ප්රතික්ෂෙප කරමින් ජනාධිපතිවරයා විසින් යොමු කර තිබූ ලිපියට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා විසින් ලිපියක් යොමු කර ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.
පාර්ලිමේන්තුව මගින් 14 වෙනිදා සම්මත කර ගනු ලැබ ඇත්තේ අගමැතිට විරුද්ධ විශ්වාසභංගයක් නොව, අගමැතිවරයා තෝරා පත්කර ගැනීමට විරුද්ධ ලියවිල්ලකි…… එසේ ලියවිල්ලක් සම්මත කර ගැනීමට කිසිදු බලයක් පාර්ලිමෙන්තුවට නැත…
තවදුරටත්, එයද සම්මත වූයේ නිසි පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොවන බවද, ඉදිරිපත් කර ඇති අත්සන් ලේණඛයද ව්‍යාජ එකක් බවද, එබැවින්, කිසිදු නීත්‍යානුකූල විශ්වාසභංගයක් පාර්ලිමේන්තුව තුළ නිසිපමිදි සම්මත වී නොමැති බවද පැහැදිලිය
එදා හොඳයි…. අද නරකයි…..
පක්ෂග්රාහී බව මනාව පෙනේ……
යූ ඇන් පී යත් සමග එකතු වී කරනු ලබන පහත් ක්‍රියා අපි හෙලා දකිමු……
කිසිම නිලතලයක් පාර්ලිමේන්තුවේ නැතැයි කියා අගමැති සහ අමාත්‍ය මන්දයක් නොමැති බවත් කතානායක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලදී …එසේනම් කතානායක නිලය විතරක් තිබෙන්නේ කොහොමද ..කතානායක කෙනෙකුත් නැත
Very clear that speaker is bias as per this letter
1) Referred peoples mandate on 09/10/2015 —- it was NOT parliament election. if speaker treat as applicable to parliament then 10/02/2018 also need to treat in same way then SLFP+Pohottuwa has more than 62%
2) He cannot mention addressing 140 meeting for presidential election. He used word “US/we”on behalf of UNP in this letter compromising his independency
3) Referred standing order 47(1) —— how can he apply standing order for this no confidence motion where Sumandiran started suspending standing orders. Then only submitted no confidence motion
Submission of no confidence motion – after suspending standing orders
Consider vote for No confidence – as per standing orders
Very clear his double game
How can this man be the Speaker. He can’t even remember the dates. He is referring to something which happened on November 26th when this date is yet to come. He is suffering from senile decay. He needs treatment. No wonder he can’t remember standing orders.
හඳ මෝරන කාලෙට පිස්සන්ගේ පිස්සු තද වෙනවා
මූ පාර්ලිමෙන්තුවේ ගිනි දෙවියාය….