‘විශ්වාස භංගය සම්මතයි.. ආණ්ඩුව ඉවරයි..’ කතානායක ජනපතිට දන්වයි.. එජාපෙ නායකයන් ජනාධිපති මන්දිරයට..

November 16, 2018 at 6:29 pm | lanka C news
‘විශ්වාස භංගය සම්මතයි.. ආණ්ඩුව ඉවරයි..’ කතානායක ජනපතිට දන්වයි.. එජාපෙ නායකයන් ජනාධිපති මන්දිරයට..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාටත් ආණ්ඩුවටත් එරෙහි විශ්වාස භංගයක් අද දිනයේ මන්ත‍්‍රිවරුන් 122 දෙනෙකු විසින් සම්මත කරන ලද බව කතානායකවරයා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට දන්වා යවා ඇත.

මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්චා කිරීමට නියමිත බවයි.

කතානායක මාධ්‍ය ඒකකයේ නිවේදනය මෙහි දැක්වෙයි.

36 views

55 Comments to “‘විශ්වාස භංගය සම්මතයි.. ආණ්ඩුව ඉවරයි..’ කතානායක ජනපතිට දන්වයි.. එජාපෙ නායකයන් ජනාධිපති මන්දිරයට..”

  1. manhatton says:

    Mr. Pressident refuse the Vishwasa bange till the court verdict comes. Go for referendum.

  2. nelson says:

    බල්ලො රැළක් වට කරගෙන. රට බේරගත්ත රත්තරන් අතින්ම රට විනාස කරන්න එපා මහින්ද මහත්තයො.

  3. සිංහල කොන්ග්‍රස් says:

    සිරිකොත ස්පීකරේ ගෙ පඩ ෂෝ. රනිල් ගෙ චක් ගෝලයො ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් සිරිසේන ජනපති වෙලා ඉන්නකන් යූඑන්පී යට ආයිත් ආණ්ඩු බලය ලැබෙන්නෙ නැහැ.

  4. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    මූ දන්නෙ නෑ මූ කවුද කියල​?කරූ ,ඕක දීපං පොඩි ළමයෙකුට.

  5. N.G.O. says:

    අත්තන ඇට කලවම් කරල නාකි බල්ලෙකුට කන්න දුන්නෙ කවුද යකෝ,බලාපියව් ඌ පිස්සු කෙලින හැටි.

  6. fernando says:

    how this man counted voice vote ? at he doesn’t know meaning of voice vote. hurry to faithful RANIL/RAW and western. then everywhere mistake and irregularities. completely bias

  7. karu says:

    jvp ekata lajja nada me vidiyata yojana sammatha kara ganna.

  8. mama r premadasa says:

    amapa me welawe rate janapathi mama unanam dannawa karuta karanade. mama sajithge piya premadasa marumkapu janapathi

  9. chandapala says:

    පරමාධිපත්‍යයේ මුලය ජනතාවයි . මන්ත්‍රී මුදලට විකිණීම එම පරමාධිපත්‍ය අපයෝජනය කිරීමකි. එබැවින් මෙම අවස්ථාවේ සුදුසුම දෙය මහා මැතිවරණයකින් ජනතා පරමාධිපත්‍යය විමසීමයි. හුඅම්පිය චන්දෙට ඔතරම් බය ඇයි .????????????

Main News