විශ්වාස භංගය සිවු දිග ඇවිලේ.. කදුරට ජනතා පෙරමුණටත් එජාපය එපාවේ..

March 22, 2018 at 6:48 pm | lanka C news
විශ්වාස භංගය සිවු දිග ඇවිලේ.. කදුරට ජනතා පෙරමුණටත් එජාපය එපාවේ..

තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව කටයුතු කිරීම ගැන නැවත සලකා බැලීමට සූදානම් බව කදුරට ජනතා පෙරමුණ පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී තම පක්‍ෂයට ලයිස්තුවෙන් මන්ත‍්‍රීවරුන් නම් කිරීමේදී දැඩි අසාධාරණයක් වූ බවද ඔවුන් පෙන්වා දෙයි.

පක්‍ෂ නායක ඇමති වී. රාධක‍්‍රිෂ්නන් මේ බව කියා සිටියේ නුවරඑලියේදී පැවති ජනහමුවක් අමතමිනි.

11 views

4 Comments to “විශ්වාස භංගය සිවු දිග ඇවිලේ.. කදුරට ජනතා පෙරමුණටත් එජාපය එපාවේ..”

  1. Dissanayaka Saman says:

    Pohottuwata nam enna epo !! yana thanakata makabewela palayalla.mun thami mahinda mahattayawa vinasa kale.2014 mahinda mattyata udavu kale thondaman vithari.

  2. lion says:

    කදුකරයේ දුප්පත් හිහ්දු ජනතාව මෙම පක්ෂයේ සමහර අය එන්ගලිකන් යෝහොවා ආගමට බලයෙන් බදවා ගන්න එකත් සොයාබැලිය යුතුය

  3. Saradiel says:

    අලුත් අවුරුද්දට ජනතාවට රජයෙන් කිසිම සහනයක් නැහැ,

  4. Indian Tamil says:

    Salli kochcharak Mahindagen gaththada mu danne na. Mun wage evun wa dotta danna oni.

Main News