විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..

November 15, 2018 at 6:29 am | lanka C news
විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..

මහින්ද රාජපක්‍ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී නිසි පරිදි සම්මත වූ සම්ම්ත වූ බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ ගැන සැකයක් ඇත්තේ නම් මේ වන විටත් මන්ත්‍රිවරුන්ගේ 122කදී අත්සනින් ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දී ඇති බවත් ඔහු සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ අවම ලැජ්ජාවක් ඇත්තේ නම් අස්විය යුතු බවත් විශ්වාස භංග යෝජනාවෙන් ඔහු පැරදී අවසන් බවත් ජවිපෙ නායකයා කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

95 views

45 Comments to “විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..”

  1. point blank says:

    ow ow mahinda illa aswenna apita ranilwa agamathi karanna

  2. Tongaa says:

    IIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII
    නැති බොරු ගොතා සම්මත නීතිය ද කඩා
    සුපිරිම අධිකරණයද නොතකා රැස්ව සබා
    ගතු කීමම පමණෙකින් තම හෙළුව වසා
    නායක කතා ලංකාවේ වීය සතා
    IIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIII

  3. ටින්ටින් සිල්වා says:

    යකෝ උඹ කියන දෙයක් උඹත් එක්ක නිදිවදින උඹේ පුංචි අම්මාවත් අහන්නැති එක මහ මෙරක්වගේ
    සිටින රාජපක්ෂ වරයෙක් උඹවගේ හැලපෙන්දෙක් කියන දෙයක් අහයිද?

  4. Nim says:

    GAMBEC GEYA UDA ?
    MEKA KAWDA MAHINDA TA
    ELLA ASWENNA KIYANA ?
    NEETHI YANU KULA CHANDAYAK
    THIBBADA PARLIAMENT AKE?
    JANATHAWA JVP KARAYANTA
    NESE WELAWATA HODATA
    PILETHURU DEEWE.
    PUNCHI LAGATAMA WELA ENNA
    PULUWAN ?

  5. Janathawa says:

    The people in this country,amazingly observe that it was the very first time a No Confidence motion was taken for unorthodox voting on the very first day itself.The patriotic people also recall in disgust,your attempts together the U.N.P.
    to defeat the very urgent Budget ,during the final stages of the War. They also see as funny,the Cobra _Mongoose vendetta ,they observed during 1988_1989 period,with killing spree of killing each other.

    • Just says:

      Yes JVP tried to topple the government at the height of war by defeating the 2008 budget. That was the main reason for disagreement between Wimal and Anura et al.

  6. Ane Sadu says:

    Lapa kumaraya kata wahapan

  7. Anura says:

    මේ අයට පුදුම මහින්ද භීතිකාවක් නෙ තියෙන්නේ

  8. ලොකු මාමා says:

    ජාතික ආණ්ඩුව කඩා වැටී පාර්ලිමේන්තුවේ ඇත්තේ ජන බලයේ විකුර්තියකි. සැබෑ ජනබලය මහින්ද සතුයි. ලැජ්ජාවක් නැත්තේ රනිල් හාමුගේ ටොමියාටය…

  9. chandapala says:

    ජේවීපියේ මොවුන් හැමදාම රට ගිනිතියන වැඩම තමයි කරන්නේ . 1971 1989 මතකයිනේ.1960 ගණන් වල සිට අවුරුදු 50ට වැඩි කාලයක් දේසපාලනය කරලා මොකක්ද කරලා තියෙන්නේ රට අවුල් කරනවා හැර

Main News