විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..

November 15, 2018 at 6:29 am | lanka C news
විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..

මහින්ද රාජපක්‍ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී නිසි පරිදි සම්මත වූ සම්ම්ත වූ බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ ගැන සැකයක් ඇත්තේ නම් මේ වන විටත් මන්ත්‍රිවරුන්ගේ 122කදී අත්සනින් ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දී ඇති බවත් ඔහු සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ අවම ලැජ්ජාවක් ඇත්තේ නම් අස්විය යුතු බවත් විශ්වාස භංග යෝජනාවෙන් ඔහු පැරදී අවසන් බවත් ජවිපෙ නායකයා කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

54 views

45 Comments to “විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..”

  1. ජ වි පෙ ඔටුවා says:

    කෝ බන් මන් දාපු කොමෙන්ටුව

  2. Critic says:

    It’s proved by his own action that the ‘LAPAYA’ is a Gate keeper of Ranil. Wait and see your dates are counted!

  3. Critic says:

    It’s proved by his own action and behaviour that the ‘LAPAYA’ is a Gate keeper of Ranil. Wait and see your dates are counted!

    • Ex.JVP er says:

      If ROHANA WIJEWEERA can resurrect from Golf grounds at Narahenpita, He would in a very delighted mood, commend the ANURA,saying “Well Done ANURA,you are the my best successor,and thank you very much for showing your gratitude to the U.N.P.ers ,on the behalf of me ,for their numerous help,, for me during my life period,especially for their generous
      effort to shorten my long journey in the SANSARA.” Go ahead and KEEP HELPING THEM.

    • By stander says:

      It has elapsed nearly 50 years ,since the inception of your party in 1970. The people have observed that your vote base is only between 4per cent and 6per cent.,This is mainly ,due to the fact that you all have been unable to understand the pulse of the people. It is very evident to the people from your behaviour at this current,crucial juncture ,the country has faced.
      If you all have a SHAME,without trying to mislead the youth as you have done in the past and also
      without trying to take the motherland to embarrassing situation,for the sake of the country’s WELFARE ,please dissolve your party immediately.

  4. Anura Kumara Dissanayaka!!!!!!!!!! Do you call yourself a leader ? What a shame on you.
    You are good for boot licking of UNP devastators.Hell is the best place for you to go.
    Not for any other thing.

  5. sun says:

    Munwa tyrewala damala nemeyi puchchanna thiyenne. Paahara lapayayi JVP maswaeddo.

  6. විශ්වාසභංග යෝජනාවේ ඇතැම් ස්ථානවල ටිපෙක්ස් ඇති නිසා, ජනාධිපතිවරයා විසින් ඊට අදාලව ඉදිරි කටයුතු නොකිරීමට තීරණය කර ඇත.

    හරියට විශ්වාසභංග යෝජනාවක්වත් ඉදිරිපත් කරන්න බැරි “ජෙප්පෝ”. මුන්ට රටක් දුන්නොත් මොනවා කරයිද?

    දැන් විජිත හේරත් හඳුන්වා දෙන අලුත්ම සංකේතය “ටිපෙක්ස් බෝතලය”

  7. pushpa says:

    Mage Podi Girawa
    Pee pee Gawa
    Hota Rathupati
    Anga Kolapati

    pushpa

  8. desta says:

    aluth samanalayek raniya ge uba kiyanakam hitiye illa aswenna

  9. vishnu says:

    මුගෙ (වේස බල්ලගෙ )මහා එකාගේ
    සැමරුම කරල දුවගෙන ඇවිල්ල ඌ
    මරපු එකා අගමැති කරන්න මැරෙන්න
    හදනව.jvp අමන පරයෙනි අහපිය
    තොපේ හර්ද ශාක්ශියෙන් තොපේ මහ
    එකා කරන වැඩේ හරිද කියල

  10. Ranjan says:

    Hora date daaphu athsan list ekkak yawala thiyenne.