විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..

November 15, 2018 at 6:29 am | lanka C news
විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..

මහින්ද රාජපක්‍ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී නිසි පරිදි සම්මත වූ සම්ම්ත වූ බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ ගැන සැකයක් ඇත්තේ නම් මේ වන විටත් මන්ත්‍රිවරුන්ගේ 122කදී අත්සනින් ලිපියක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දී ඇති බවත් ඔහු සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ අවම ලැජ්ජාවක් ඇත්තේ නම් අස්විය යුතු බවත් විශ්වාස භංග යෝජනාවෙන් ඔහු පැරදී අවසන් බවත් ජවිපෙ නායකයා කියා සිටී.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

67 views

45 Comments to “විශ්වාස භංගය හරියටම සම්මත වුණා… ලැජ්ජාවක් ඇත්තේ නම් මහින්ද ඉල්ලා අස්වෙන්න..”

  1. Aruna says:

    පහුගිය අව්රුදු තුන හමාරේ , ජඩ විදියට ව්‍යවස්ථා විරෝදී අන පනත් සම්මත කරගෙන තක්කඩි යහපාලනය ගෙන යද්දී , ඔය තානාපතිවරු පාර්ලිමේන්තු ආවේ නෑ.

  2. Mahajanataawa says:

    Lajja nati hutigey Puthoo ,thota wahinati hena ,natinam tho wahaney yana kota adddres nati wanna thowa vinasa venna loka palaka Deviyo balaganiot waa!

  3. Marusira says:

    මනුෂ‍ට කොටි 50 පියසේනට කෝටි 50 වඩිවෙල්ට කොටි 50 පවිසිට කෝට 50 අනුරකුමාරට කෝටි 100 යකෝ මෙිවා අපේ මහබැංකුවෙි තුබුන අර්තසාදක සල්ලි නේද බොලාගේ අමිමල අප්පට ගේ සල්ලි වගේ වියදමිකරන්න බොලාට ලැජ්ජාවක් නැතිට මොඩ පඩත්කර අවජාතක ගොං හැත්ත තොපිට පුලුවන්ද විර කැප්පෙටිපොලලා ඇහැලේපොලලා පුරංඅප්පුල මෙිරටට ගෙනාපු ජාතිමානකත්වයෙන් අබමල් රේනුවක්වත් ගේන්න ඊලග චන්දෙන් උඹලාගේ සොහොනට පස්දාල වහනවා එතකන් ටිකක් විනෝදෙන් හිටපල්ලා

  4. UNP GAL IBBA says:

    මේ අපේ ලපකුමාර රෙද්දක් ඇඳගෙනද රනිල් බබාටයි චූඇන්පියටයි කඩේ යන්නේ මරු සමාජවාදේ යකෝ විජේවීර හිටියානම් තෝව එල්ලන්නේ කූට්ටමෙන් තවමත් මුගේ පක්‍ෂයේ ඉන්නා මරිමෝඩ ජනතාවට නොතෙරෙන හැටි මූ රනිල්ගේ බලුකුක්කා කියලා වක්‍රවත් කෙලින්ම මූ කඩේයන්නේ චූඇන්පියට​???? මේ ගල් මූසලය ඇස් දෙකපුඹාගෙන දිව එලියට ඇද ගෙන හොඹ උල්කරගෙන සූකරයකු සේ බේගල් ඇදබානවා මුගෙ වටේ ඉන්නා ගොන්නු රැල ඒක පිලිගන්නවා ජනතාව රවටා රනිල්ට කඩේ ගිය එකේ පලවිපාක ඊලඟ චඳයේදී මහජනයා තීරණය කොරාවී???????????

  5. කොමිස් කාක්කා says:

    හු අැන්පියේන් අැතේක් බරට වස්තුව ලැබෙන්න අැතිනේද

  6. Hari says:

    HARIYATA HARI KEYAMAN JAYAWEWA JVP

  7. don katugampala says:

    MU THAMAYI RANILGE “LAJJA BEETI” GANNE,

  8. Dilan says:

    අනේ කවුද මේ 😠 පිස්සු ගෝතයා