විශ්වාස භංගය හරියට අධ්‍යනය කරන්න ඕනෑ.. සහාය දීම හෝ නොදීම ඉන් පසුවයි..- WDJ

March 22, 2018 at 1:20 pm | lanka C news
විශ්වාස භංගය හරියට අධ්‍යනය කරන්න  ඕනෑ.. සහාය දීම හෝ නොදීම ඉන් පසුවයි..- WDJ

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ගෙන එන ලද විශ්වාස භංගය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැති බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

විශ්වාස භංගයට සහාය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කර තීරණයක් ගන්නා බවද ඇමතිවරයා සදහන් කරයි.

මෙම විශ්වාස භංගය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ඒ ගැන විධිමත් ලෙස අධ්‍යනය කල යුතු යයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

87 views

18 Comments to “විශ්වාස භංගය හරියට අධ්‍යනය කරන්න ඕනෑ.. සහාය දීම හෝ නොදීම ඉන් පසුවයි..- WDJ”

  1. Upul says:

    These are the parasites of SL politics.

  2. SUNIMAL says:

    මේ යකා නින්දෙන් කතා ක‍රන්නේ

  3. David Milli-banda says:

    Gear maaru welada jo-no ?
    bala kedara perethayek da?

  4. HUNA says:

    Muge Adyahanaya thamai, Muge pattam galawenawada kiyala balana eka.

  5. ජිල් ජෝනා කපටියා ඔය ඉඅව අල්ලාගෙන ඉන්නේ කී දෙනෙක් අත්සන් කරනවාද කියලා වැල යන පැත්තට මැස්ස ගහන්න . මේ වගේ අලජ්ජයන්නම් පො.පෙරමුණට එපා??

    • Asaranaya says:

      ජිල් ජෝනා කපටියා,
      සුසිලයාගෙ දෙවනියා,
      කටු වල රස උරන්නියා,
      හෙණ ගහලම මැරෙන්නියා

Main News