විශ්වාස භංගය හරියට අධ්‍යනය කරන්න ඕනෑ.. සහාය දීම හෝ නොදීම ඉන් පසුවයි..- WDJ

March 22, 2018 at 1:20 pm | lanka C news
විශ්වාස භංගය හරියට අධ්‍යනය කරන්න  ඕනෑ.. සහාය දීම හෝ නොදීම ඉන් පසුවයි..- WDJ

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ගෙන එන ලද විශ්වාස භංගය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැති බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

විශ්වාස භංගයට සහාය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කර තීරණයක් ගන්නා බවද ඇමතිවරයා සදහන් කරයි.

මෙම විශ්වාස භංගය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ඒ ගැන විධිමත් ලෙස අධ්‍යනය කල යුතු යයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

104 views

18 Comments to “විශ්වාස භංගය හරියට අධ්‍යනය කරන්න ඕනෑ.. සහාය දීම හෝ නොදීම ඉන් පසුවයි..- WDJ”

  1. podi gamaya says:

    podi lamayekuta unath hondata therena visvasa bhanga yojanawa thawa monawa adyanaya karannada. kudello tikata dala yanna hithenne ne wage. thawa le urabonna ona athi. ilanga jandayedi aiyala chaka blast.

    • නුවන් says:

      පැන්ෂන් යන්න ඉන්න නිසා බලන්නේ කොහොමහරි තනතුර රැකගන්න මිසක් රට රැකගන්න නෙවෙයි මේ වගේ මිනිස්සු පාර්ලිඑම්ත්නු යැව්වා අපිට ගහන්න ඕනා

  2. Niru says:

    This idiot is talking nonsense. There are only 15 statements and all of it is true. If he cannot understand plain simple Sinhalese he should kill himself and no longer become a burden to us.

  3. Asaranaya says:

    කැලෑ ජෝනා කිව්වේ කොහොමද? මේකට හෙණම ගහපන් කියා පාර්තනා කරනවා මිස වෙන කියන්න දෙයක් නැත , සෙවලයා

  4. Samuvel says:

    මේ මිනිහාට මොලේ කොලොප්පන්. උතුර දකුන මාරුවෙලා ඇමතිකමට තට්ටු වෙයි කියලා. මෙවුන් ගත්ත පක්ශයක් ඉවරයි. මෙවුන්ට ඇති ජනබලයකුත් නැත.

  5. Pina says:

    මේ පිස්සු හුටන්ට තේරුනේ නැති වුනාට පිනෙක් වෙච්ච මටත් තේරෙනෙවා. අපි පිනට කාපුවට ලක්ශ පාරක් වැඩිය බැකුව කාලා තියනවා , දෙවැනි මහතැන ඒකට උදව් කරලා තියනවා තියල. ඒත් මම නම් අගමැතිට විරුද්ද වෙන්නේ නෑ, මගේ පින් පුටුව බේර ගන්න. ඉතින් මේ යකාත් තව බොරුව නොකර ඒකම කියාපන්කෝ.

  6. පොඩි එකා says:

    විශ්වාස භංගයෙන් අගමැති පැරදුනොත් මුළු කැබිනට් එකම ඉබේම විසිරෙනවා… කැබිනට් එක විසිරෙනවා කියන්නේ ඇමතිවරුන්ගේ ඇමති පට්ටම් ටික ගැලවෙනවා… ඡනතාව ඉදිරියේ තෝර ගන්න තියෙන්නේ ඇමතිකම්ද.. එහෙම නැත්තං බැංකු මංකොල්ලය නිසා රටට වුන හානියට වගකිව යුත්තාට දඩුවම් දෙනවද යන දෙකින් එකක්…

    • victor says:

      මචං පොඩි එකෝ, මේ අවලම් හැත්තට රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවනම මේ වගේ ජඩපාලනයක එල්ලිලා ඉන්නවද. මුන් ඇමති කට්ට සූප්පු කරකර එලවනකම්ම ඉන්නෙ. මේ පාහරයින්ට තවත් ජීවිතේට පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන වග, හරක් උනත් මුන්ට දැන් තේරිලා ඇති. ඒක නිසා කොහොම හරි පුලුවන් කල් අදීයි. විස්වාසභංගයත් මේ මතම තමා විසදෙන්නෙ. අවලම් ගැරඬි හැතිකරේ රට කාලම ඉවර කරල මකබෑ වෙවි. අපට හුලං තමයි.

  7. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    තව මොනවද බලන්නේ = ඒකාබද්ධයට යමුයි කියල ඉන්න මනුස්සයානේ
    හැබැයි එකක් කියන්නම් – දැන්ම රනිල් යවන්න එපා
    ඒ ඇයි කියල මේ සයිට් එකේ බුද්ධිමතුන්ට පැහැදිලි වේවි
    “පායනා කාලෙදි කන්ඩ දේ රැස් කරයි කුහුඹියෝ”

  8. sri says:

    Ranila hitiyath kamak ne menna mewage gewala.peretayoi elawanna ona. ranila.ada oya tena enneth mewagema.appakala eliwenakota penala.giya ekek nisa. katawanam ekabaddeta set wenna. mewage aya set karanna ona peretayanta.

  9. nimali says:

    මු දැන් කියන්නේ මම ඉන්නේ තීරණයක් අරන් නැහැ කියල .එතකොට රනිල එනවා deel එකට .කෝටි 4,5 ගන්න පුළුවන් අවුරුදු කන්න .ඕකට තමා තවම තීරණයක් ගන්නේ නැත්තේ

  10. Kumara says:

    apo April 4 wenakan kochara kalayak tiyanawada Doller pompa karanna.

Main News