විශ්වාස භංග අල්ලපනල්ලේ සුසිල් අමුතු කොටුවක් පනින්න යයි..

March 22, 2018 at 3:50 pm | lanka C news
විශ්වාස භංග අල්ලපනල්ලේ සුසිල් අමුතු කොටුවක් පනින්න යයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් තනතුර සදහා එම පක්‍ෂයේ ජාතික සංවිධායක ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා උත්සාහයක් දරමින් ඇති බව පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

වත්මන් ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා හමුවී අප‍්‍රසාදය පල කර ඇති බවද දින කිහිපයකට පෙර වාර්තා විය.

මේ අතර අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාස භංගයෙන් පසු ඇතිව තිබෙන තත්වය මත ඇමති දුමින්ද දිසානායක මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බවටද වාර්තා කිහිපයක්ම පල විය. බ

කෙසේ හෝ ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය මත ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ඒ සදහා උත්සාහයක් දරමින් ඇති බවත් ඉන් පසු ශ‍්‍රිලනිපය වඩාත් ප‍්‍රගතිශීලී, වාමාංශික හා එජාප විරෝධී මාර්ගයකට ගෙන එමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඇදී ගොස් තිබෙන ඡුන්ද ප‍්‍රමාණයක් ආපසු ලබා ගැනීමටද බලාපොරොත්තු වන බවද පැවසෙයි.

16 views

10 Comments to “විශ්වාස භංග අල්ලපනල්ලේ සුසිල් අමුතු කොටුවක් පනින්න යයි..”

  1. manjula says:

    Apinam ubalata chande denne na

  2. Rohitha says:

    ඉන් පසු ශ‍්‍රිලනිපය වඩාත් ප‍්‍රගතිශීලී, වාමාංශික හා එජාප විරෝධී මාර්ගයකට ගෙන එමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ඇදී ගොස් තිබෙන ඡුන්ද ප‍්‍රමාණයක් ආපසු ලබා ගැනීමටද බලාපොරොත්තු වන බවද පැවසෙයි.

    dawal heena

  3. sandra says:

    Where are these liars’ (Susil and WDJ) signature on motion against RW? Bloody liars, they are hiding now?

  4. ඇත්ත says:

    2020 ජනාධිපතිවරණයේදී හංඩයා දිනවීම පිණිසයි…

  5. SUNIMAL says:

    මුන් මහජනතාවගේ චන්දෙන් ඇවිල්ලා ඉන්නේ මහජනතාවට සේවය ක‍රන්න නොවේ ලොකු තනතුරු ලබාගන්න එන චන්දේදී ඔබේ වටිනා චන්දය මුන්ට දීමෙන් වලකින්න දුන්නොත් තව වසර 5 ක් නැවත දුක්විදින්න සිදුවෙනවා

  6. kaduwela jaya says:

    susilta nala inna kiyanna .api ahu veyi.!! Podu Jana Peramuna ekka sellam lesi natha.meka janatha bala vegayak !!

    • Asaranaya says:

      දිව් දෙකේ කබරයා නොහොත් හාරත බුරුවා දැන් කුජීත වී ඇත

  7. BARCARDI says:

    Whoever comes SLFP ——> Borella Kanatta

  8. FREE says:

    දෙන්නම දාන්න ඕනෙ කුණු කූඩෙට.ගැටලුවකට තියෙන්නෙ කෝකවද යටටම දාන්නෙ කියන එකයි.

  9. Duminda says:

    The reality is S.L. F.P. voters are turning towards S.L.P.P.(Pohottuwa) and this will be eminent at the forthcoming elections.

Main News