විශ්වාස භංග ඡන්ද විමසීම වර්ජනය කල මැති ඇමතිවරුනට අගමැති ස්තුති කරයි..

April 5, 2018 at 8:40 am | lanka C news
විශ්වාස භංග ඡන්ද විමසීම වර්ජනය කල මැති ඇමතිවරුනට අගමැති ස්තුති කරයි..

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විශ්වාස භංග ඡන්ද විමසීමේදී තමනට ඡන්දය දුන් හා ඡන්දය දීමෙන් වැලකී සිටි සියළු මැති ඇමතිවරුන්ට ස්තුතිය පල කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

මේ බව සදහන් කරමි ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහන මෙසේය.

මෙම දුෂ්කර කාලසීමාවේදී මා වෙත සහය ලබාදුන් සියළු දෙනාට කෘතඥතාව පළකරමි.

විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන් මා හිතවත් මන්ත්‍රීවරුන්ට මෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන්ට ද ස්තුතිය පළකිරීමට කැමැත්තෙමි. 2015 දී අප ලබාගත් ජයග්‍රහණ තිරසරව පවත්වාගෙන යාම සඳහා අප රටේ ආගමික හා වාර්ගික ප්‍රජාවන් ඒකරාශී වීම සතුටට කරුණකි.

සතුරුකම් කරමින්, අසත්‍ය ප්‍රචාර හා මිත්‍යව පතුරුවමින් සිටි පාර්ශව පරාජය කිරීමට විවිධ ආගමික වතාවත් පැවැත්වු සියළු දෙනාට සහ පසුගිය කාලසීමාවේදී සහය පළකරමින්, ආශිර්වාද ලබා දෙමින් සුබපැතුම් පළ කළ ඔබ සියළු දෙනාට කෘතඥ වෙමි.

අප මෙම ජයග්‍රාහී අවස්ථාව භාවිත කළ යුතු වන්නේ සාමය, සමගිය, සංවර්ධනය හා යුක්තිය තහවුරු කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහායි.

– Ranil Wickremesinghe FB

3 views

8 Comments to “විශ්වාස භංග ඡන්ද විමසීම වර්ජනය කල මැති ඇමතිවරුනට අගමැති ස්තුති කරයි..”

  1. රාහුල මල්ලී says:

    චන්දය දීමෙන් වැලකී සිටියා කියන්නේ වක්‍රවාකාරයෙන් විශ්වාසභංගෙට විරුද්ධ වුනා කියන එක තමයි.. ඉතින් ස්තුති නොකර බෑනේ…

  2. Asaranaya says:

    බය නොවන්න මිත්‍රවරුණි! මහාබැන්කු හොරකමේ මොනර කොල බැග්ස් , පොරොන්දුවූ පරිදි යථාකාලයේදි ඔබලා හට ලැබෙනු ඇත, අපි බෙදා හදාගෙන කමු.
    Pambayaa’s share already deposited, Please convey the message and my appreciation
    Your’s Pinguththra Raani Alaya

  3. Dev says:

    Ohoma yan mathi thuma.

    Amaru kale thama awe naa

    Jehan

  4. Niru says:

    Who cares about your appreciation. Quickly send the rest of the money bags.

  5. desta says:

    den ithin ara badududden ta kudu Genna permit ekak depan kelskappana thopi Sri lankawata sapsyak para unp hettha ranil kiyanne jathiyakata agmakata adarayak tiyena nayakakekda kapati pendek

  6. ranjan says:

    බැංකු මංකොල්ලයේ මුදල් චංදය දුන්න උන්ට හරියට බෙදපන්. මදිනම් තවත් ගේමක් හදපන් මොකද මේරටේ කැපුවත් කොළ,නිල් ,රතු කියාගන්නා ගොන් හරක් ඉන්න රටක් උන්ට තමුන්ගේ රට තමුන්ගේ ජාතිය තමුන්ගේ ආගමට වෙන අවැඩ හිතන්නේ නැති අමන ජාතියක් ඉන්නේ.

  7. Kings says:

    No need to thanks for all who voted in favour of you. please send them all promissed money, and other benefits. After that sell all Sri Lankan assets to foreigners. bring back new constitution and devide the country.

  8. indunil says:

    bandummkara kalu salli sudu kireema………..

Main News