සරසවිවල කොරෝනා ව්‍යාප්තියත්.. රජය තොරතුරු සගවනවා..- ISUF

October 11, 2020 at 10:40 am | lanka C news
සරසවිවල කොරෝනා ව්‍යාප්තියත්.. රජය තොරතුරු සගවනවා..- ISUF

විශ්ව විද්‍යාලවලින් කොරෝනා ආසාදිත සිසුන් වාර්තා වීම ගැන සත්‍ය තොරතුරු බලධාරීන් විසින් වසන් කරමින් ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් සඳහන් කරති.

මේ නිසා රට ඉදිරියේ බරපතළ අනතුරක් නිර්මාණය වී ඇතැයි ද උන්වහන්සේ විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

ආසාදිතයන් ගමන් කළ ස්ථාන ඇසුරු කළ පිරිස වහා රටට හෙළිදරව් කිරීම ඉතා වැදගත් බවත් එය බලධාරීන්ගේ වගකීමක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.

40,313 views

16 Comments to “සරසවිවල කොරෝනා ව්‍යාප්තියත්.. රජය තොරතුරු සගවනවා..- ISUF”

  1. රත්න අප්පුහාමි says:

    අප්පා විශ්ව විද්‍යාල වල ඇත්තම කියන 3% සිවුරු අඳින අයගෙ කතා

  2. කාන්තාර පළඟැටියා says:

    විශ්ව විද්‍යාලවලට රිංගාගෙන ඇති ජ.වි.පෙ + පෙරටු අඩු කුලේ පරහැත්ත තරම් වෙනත් වසංගතයක් විශ්වවිද්‍යාල තුල නෑ… දැන් බලන්න මේ ” රත්කරව්වේ නම් චීවරධාරියා…” පොඩිකාලෙ කන්න නැතිකමට පන්සලට භාරදුන්නු එකෙක්. බුදුන්ගේ පිහිටෙන් මෝඩ දායකයන්ගේ පිහිටෙන් තුන් වේලම පින්බත් ගිලලා, රටේ ජනතාවගේ බදු මුදලින් නොමිලයේ ඉගෙන ගෙන , දේශපාලනේ බදාගෙන ඉන්න හැටි. මූ වගේ උන්ව තට්ටේ පච්ච කොටලා සාසනෙන් නෙරපන්න ඕනෑ.

    • උක්කුං මල්ලී says:

      ඒවගේම කාන්තාර පලගැටියගේ පස්ස පැත්තේ පොහොට්ටු පච්චයක් කොටන්න ඕන.

    • sunimal says:

      කාන්තාර පළඟැටියා දවසට 5 පාරක් හදට බුරන පරයෙක්

    • amare says:

      sampurna aththa kathawa

  3. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    අඩෝ ! ජිනරතන …. සිවුර ගලවලා කලිසමට බැහැපන් හොර ගණගෙඩියා…

    • John the baptice says:

      බ්‍රාහ්මණ පුක්කුසාති කියන මුසල්මානුවට උරු මස්කැල්ලක් කන්න දීපල්ලා

  4. Nima says:

    හා, එහෙනම් ඇත්ත ගනන කියන්නකො !

  5. Nimal says:

    මේ වෙලාවේ ආණ්ඩුව ජනතාවට හා රටට අවංක තීරණ නොගත්තොත් තවත් රජයට ඉදිරියට අපහසු වේවි . අවංකව brandix වැරැද්ද පිළි අරගෙන වැරදි අයට අයින් වෙන්න කියලා ජනතා සහය තවදුරටත් රැක ගැනීම අතිශය සුබවාදි බව මගේ හැඟීම.

  6. මයන්ත says:

    මෝඩ බයිසන්ල කාලකන්නි ආන්ඩුවේ නාටකවලට රැවටිලා සිහින ලොකවල ඉන්නෙ.

  7. Akudi says:

    රැග් කරන්න එන හම්පඩ ජෙප්පන්ගේ මූණට කාහැපන්… කොරෝනා වසංගතය ඉවර වෙන කාලෙක ඕකූනුත් ඉවර වෙලා තියෙයි

    • ගොමයා says:

      හොඳම යෝජනාවක් : කාළකන්නි කුහකයන්ට

  8. සජිත says:

    හොර ඝනයෝ…ඔය සිවුර ගලවපිය බොරු නොකියා

  9. ක්‍රිමිනල් says:

    අපිනං මෝඩ බෛයො විදියට අහන්නේ ස ලා කියන දෙයක් තමයි ! තුන් වේලටම පුන්නක්කු ගිලින හින්දා ස ලගේ බෛලා ගිලින එක එහැටි දෙයක් නෙමේ අයිබොවන්ඩ ! ✌

  10. kure says:

    Campus wala athi lokuma Coronawa IUSF ya. Campus wala Corona wyapthiya gana lowata kima owun sathu yuthukamaki.

Main News