විශ්ව ශක්ති මුට්ටි ගගට දැමූ දින සිට කොරෝනා මරණ, රෝගීන් වැඩි වෙලා.. ඒලියන්ත වයිට් අපි එක්ක සින්දු කිවුව ජම්බුගස්මුල්ලේ ඉමේෂ් රංගන..
November 13, 2020 at 3:00 pm | lanka C news
ඒලියන්ත වයිට් මහතාගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
ඒලියන්ත වයිට් හිමාලයේ සිට පැමිණි බව කියුවද සත්‍ය වශායෙන්ම ඔහු කලකට පෙර වේදිකාවල සිංදු කියූ ඉමේෂ් රංගන නම් ජම්බුගස්මුල්ලේ අයෙක් බවද කියා සිටියේය.
වෛද්‍ය විශේෂඥයන්ගේ මතය නොතකා ආණ්ඩුව මෙවන් මිත්‍යා මත පසුපස පසුපස යන්නේ කුමක් නිසා දැයි ඔහු ප්‍රශ්න කලේය.
අද පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
ඔය කතාව බැසිල් කීව නම් මේකෙ ඉන්න බයියො ඔක්කොම එහෙයි එහෙයි කියල ඔළුව නමනවා.
වෙනසකට තියෙන්නේ බැසිල් ඔය වගේ ගොන් කතා කියන්නෙ නෑ
ay modayange prakasha news wala danne
හොර වෙදාගේ හෙලුව දන්නො දනිති. රන්ජා විතරයි බය නතුව මු ගැන කතාකරන්නෙ. අනිත් උන් ඔක්කොම එහෙයි සර්. ඔකගෙන් බේගත්ත උන් කියක් මරුනද? එක අතකට එකෙත් වරදක් නෑ. ඔක බලෙන් බේත් දුන්නෙ නෑනෙ
රංජා කියන දේ ගැන වයිට් උන්නැහේ සද්ද නැත්තේ ඇයි?
මේවා කියැවෙන්නෙ පර්ලිමේන්තුවේ දී විතරක් නෙවෙයි නෙවැ.
වැඩ කරන මිනිහට මේ 2.50 තට්ට පිංපියන්ට උත්තර බඳින්න වෙලාව නෑ. උන් පුල් ටයිම් වැඩ. ගොං පිංපියන්ට වැඩක් නෑ. උන්ට වෙන මොකුත් කරන්නත් බෑ. නිකම්මු දන්න ලොකුම දේ වැඩ කරන එකාගේ ඇද හොයන එකයි.
එළියන්ත වයිට් ගැන වෙනම තියමු නමුත් මේ ගොන්ජාගේ වැඩනම් ඇත්තටම මහා පහත අනුගේ සිනිකිරමින් ඉන්නවට වඩා වෙන කීම වැදගත් දෙයක් ගැන මුගේ පර්ලිමෙන්තුකාලයේදී කර නැහැනේද?
ඒ උනාට බං ඌව පත් කරල එවන උන් ඉන්නවනෙ.ඇත්තටම උන් ගැන උඹ මොකද හිතන්නෙ මචං ආලපාලු.
ඒලියන්ත තමන්ගේ විශවාසය අනුව කොරෝනා නැති කරන්න එහෙම වැඩක්වත් කලා.ඒක හරිද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් අපි අහන්නේ මේකට රන්ජන් ඇතුලු පාර්ලිමේන්තුවේ ඉන්න 220 ක් විතර පිරිස මොනවද කලේ කියලා.තනිකරම ආන්ඩුව විවේචනය කිරීමෙන් පමනක් මේක විසදෙනවද…?. රන්ජන් රාමනායක කියන්නේ කෙලින් කතා කරන හොද සේවයක් කරන්න පුලුවන් සහ කරන්න උත්සහ කරපු කෙනෙක්. රාජය නායකත්වයකට උනත් සුදුසු කෙනෙක්. ඒක නිසා විවේචනය වුනත් සාදාරනව කරලා හොද චන්ද පදනමක් හදා ගැනීම ඔහුගේ යුතුකමක්.
අපෝ මේ වෙලාවේ ගු එන් පී ආණ්ඩුවක් එහෙම තිබුනානම් විමල්ලා, ගොම්මන්පිලලා, බන්දුලලා විපක්ෂයේ ඉඳලා ආණ්ඩුව පතුරු ගහලා කිසිම වැඩකට සහයෝගය දෙන්නේ නැතිව මිනිසුන්ව මරලා දමයි. මතකනේ සුවසැරිය ගිලන්රථ එපා කියලා උද්ගෝෂණ පවා තිබ්බ හැටි. දැන් ඔන්න ආණ්ඩුවේ රුපියල් 5000 දෙන්නත් උත්සවයක් තියලා. විලි ලැජ්ජයි ! දැන් බයි ලුණු තියෙනවද දැන් ශෑපද කියලා අහන්න ඕනේ රනිල්.
පලයන් බං බොරු නොකියා. අපේ පැත්තේත් බෙදුවා මොන උත්සවයක් වත් නෑ. උබලා වගේ බොරු හිල් උපදින්නෙ ගොංජ වගේ මොලේ විකුර්ති කාලකන්නි එක්ක බුදියගත් නිසාද?
රංජා රාජ්‍ය නායකත්වයට? උබලා වගේ ලාමක ආතල් වලි ෆෝම් වෙන ගොං කේස් වලට නම් ඔය පිංපියා හොඳ ඇති. මොලේ කළඳක් තියෙන එකෙක් වත් ඔය නළු බට්ටට කැමතිනෑ. ඌ නාකි නිසා චිත්‍රපටි වලින් කැපෙනකොට පාර්ලිමේන්තුවේ කොන්ත්‍රාත් අරන් රඟනවා. උබලා වගේ මෝඩ ජනයා ඒවට රැවටෙනවා. ඕකට වඩා හොඳයි විමල් වීරවංශ මැතිතුමාගේ පරන සෙරෙප්පු දෙකක් අරන් රාජ්‍ය නායකත්වයට තියපන්. වෙනස වෙන්නේ එතුමා රඟන්නෙ නෑ. එතකොට උබලට ලාමක ආතල් ගන්න බෑ.
Please stop nonces talking. Local Traditional Medicine system to be implemented urgently with western medicine system.
Only talking or Testing will not help those are not treatments. Need to find the treatments and the save sri lankans.
එතකොට මු පල්ලි යන්නේ අහිංසක කතෝලික ජනතාව රවටා චන්දය කොල්ල කෑමට කියන එක පැහැදිලිවම මේ ප්‍රකාශ වලින් ඔප්පු වේ. අහෝ . එසේනම් කිව යුත්තේ මුට චන්දය දුන් සියල්ලම මෝඩයන් බවය.
මුටත් මුට කොමෙන්ට් ගහන උන්ටත් කීමට දෙයක් තිබේ. එනම් ඒ. එම්. ආර්. බෝපෙගෙදර මහතා විසින් රචිත “විද්‍යාවෙන් ඔපවෙන අපගේ විශ්වාස හා ඇදහිලි “නමැති කෘතිය අඩුම වශයන් වරක් වත් කියවන ලෙසය. අකුරු කියවීමේ හැකියාවක් නොමැතිනම් දන්නා කෙනෙකු ලවා හෝ තේරුම් කරගන්නා ලෙසත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.
ඊරියවැටියේ ඌරු ක්‍රිස්ටි ගේ පුතා
උබේ නම දැක්කම අමු ගොනෙක් කියල පේනව.
උබේ නම දැක්කම උබ තඩි කොටළුවෙක් කියන එක පේනවා
අනේ මේ ගොබ්බ කතා නවත්තල රටේ සංවර්ධනයට එක්වෙයල්ලා . දියුණු වෙන්නේ මුන්ගේ කටවල් විතරයි. මේ ලෝකේ දියුණු වෙන විදිය බලපල්ලකො ..
කිසි වැඩක් කරගන්න බැරි ගොබ්බ හැත්ත දන්න එකම දේ මඩ ගහන එක විතරයි
දැන් ඔන්න ආණ්ඩුවේ රුපියල් 5000 දෙන්නත් උත්සවයක් තියලා. විලි ලැජ්ජයි !
පලයන් බං බොරු නොකියා. අපේ පැත්තේත් බෙදුවා මොන උත්සවයක් වත් නෑ. උබලා වගේ බොරු හිල් උපදින්නෙ ගොංජ වගේ මොලේ විකුර්ති කාලකන්නි එක්ක බුදියගත් නිසාද?
අධෝමුඛ ගොංජගෙ ලොජික් බලපන් ඌට කඩේ යන්න කලින්!
මුට්ටි ගඟට දාපු එකෙන් වැඩක් නෑ කියන ගමන්ම ඌ කියනවා ඊට පස්සෙ මරන වැඩි වෙලාලු 🤣🤣🤣 ගොන් ගහක් නෙවෙයි නම් තේරුම් ගන්න ඕන උගෙ තර්ක ඌම බිඳල ඉවරයි.
පුදුම වෙන්න දෙයක් නෑ, ගොන්ජා පස්සෙන් යන්නෙ ඌ වගේම ගොන් හැත්තක් විතරයි.