විශ්රාමික වැටුප නවත්වයි.. විශ්රාමිකයෝ අසරණ වෙති…
August 14, 2018 at 5:30 pm | lanka C news
දඹුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ විශ්රාම වැටුප් ගන්න 188දෙනකුගේ මාර්තු මාසයේ විශ්රාම වැටුප නොලැබීමෙන් අසරණ වි ඇත.
මෙසේ විශ්රාම වැටුම නොලැබිමට හේතු විමසන්න ගිය විශාමිකයින් දින කීපයක්ම දඹුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ඇති අතර ඒ හැම මොහොතකම අදාල නිලධාරණියන් ප්රසුත නිවාඩු ගොස් ඇතිබව දැන ගන්න ලැබුණ බව වියපත් රාජ්ය නිලදාරියෙකු අපට පැවසීය.
කෙසේ වුවද සදුදා 8 13 දින දඹුල්ල සහකාර ප්රාදේශිය ලේකම් වරයා වන එස් විජේකුමාර් මහාතා මෙම ගැටලුවට මැදිහත්ව කටයුතු කරණබව පැවසුවා.ඒ අනුව සිදුකල විමර්ෂණයකදි විශ්රාමිකයින් වාර්ෂිකව මාර්තු 15 දිනට ප්රථම ලබා දිය යුතු පදිංචි සහතික හා කාර්ය පත්රිකා පිරවිමේදි මෙම 188 දෙනාගේ ලිපිගොනු නිසි වෙලාවට විශ්රාම වැටුප් දේපාර්ථමේන්තුවට නොලැබිම නිසා මේසේ වැටුප නවත්වා ඇතිබවයි.
ඒ පිලිබදව නිසි තොරතුරු දැන ගන්න අදාල අංශයේ නිලදාරිනියන් දෙදනා ප්රසුත නිවාඩු ගෙන ඇති නිසා නිසි ආකාරයට ලබා ගත නොහැකි බවත් ඒ වෙනුවට වැඩ ආවරණය කරණ ගලේවෙල ලේකම් කාර්යාලයේ විශ්රාම වැඩුප් අංශයේ නිලධාරිනියක් වැඩ අවරණය කරණබවද අනාවරණයවුබව පැවසේ. එබවින් නැවැත අදාල පත්රිකානැවැත සම්පුර්නකර ලබාදෙනතෙක් විශ්රාම වැටුපි බලා දෙන ලෙස දේපාර්ථ මේන්තුවෙන් ඉල්ලිමක් කලබව පැවසිය.
මෙසේ විශ්රාම වැඩුප් නැතිවිමෙන් අසරණ වු පිරිස් අතර වැඩ්ම පිරිසක් සිටින්නේ පල්ලේගම ග්රාමසේවක වසමේ බවත් ඔවුන් වෙළද සැල් වලින් ණයට බඩු බාහිරාධිය ගෙන ණය මුදල් වෙලාවට නොගේවිමට නොහැකි විමෙන් තමන් අසරණව සියින බව පැවසුවා …. වසර ගනනවාක් අඩු පඩියට රාජ්යසේවයේ නිරතුවු තමන්ව තවදුරටත් අසරණ නොකර හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් මෙසේ හියපු රාජ්ය සේවකයෝ අසරණ කරණ වත්මන් රාජ්ය සේවකයෝ පිලබදව සොයා බලනලෙස වැටුප අහිමි වි අසරණ වි සිටින විශ්රාමික රාජ්යසේවකයෝ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
– මහින්ද දඹුල්ල
ප්ලේ, වන්දිගෙවිය යුතුයි GS මෙහෙයවන්නෙත් ඔවුන්ගේ රාජකාරි පිලිබද බලන්නෙත්ඔහු
ත්රස්ත වාදය අප රටේ මුල් ඇදගෙන තිබු විෂබීජයකි මොකද එහෙහම කියන්නේ වසර ගණනක් තිස්සෙ පැවති නිමකරන්නට නොහැකි වු රටටම වදයක් වු ත්රස්තවාදී කන්ඩායමකි මොවුන්ගේ පරමාර්ථය වුයේ මුලු රටම අල්ලා ගෙන ඔවුන්ගේ පාලනයක් ගෙනයාමටය එහෙත් අතිගරු මහිනද රාජපක්ෂ මහතාගේ නායකත්වය හා ඔහුගේ අනු දැණුම යටතේ අපගේ වීරෝධාර සෙබලුන්ගේ කැපවීම හා උත්සාහය මත ඉක්මනින්ම යුද්ධය නිමා විය එමනිසා අපි සියල්ලන්ටම එකම ඉරක් පෑයුවේය අපි සෑම අවස්තාවකදීම අපි වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ව සිහිකර යුතුය මොකද එහෙම කියන්නේ ඹවුන් අපි වෙනුවෙන් දිවි පිදු නිසාය. අපේ රණවිරුවෝ ජාතිඛේද නොතකා සියලු දෙනාටම සරණ වුන නිසාය ප්රභාකරන්ගේ හිනය කවදාවත් ඉටු නොවේ එය එසේ නොවුනේ ජානාධිපති මහින්ද මැති තුමා නිසාය ඹහුගේ අභිමානවත් නායකත්වය නිසාය. යමපාලනය අපේ විරුවන් දැන් අමතක කර ඇත.
හමුදාවේ 28,589ක් යුධ ජයග්රහණය වෙනුවෙන් දිවි පූජා කළා, මේ වසලයන්ට දැන් එය අමතක වෙලා ලැජ්ජයි
විරු දරුවෝ ශ්රී ලංකා මවගේ රණවිරුවෝ
මේ මව්බිම උදෙසා ඔබෙ පණ පුද කරලා
අපේ බිමේ අපි වෙනුවෙන් ඔබ පෙරමුණ ගත්තා
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
මහ ගිනි අව්වේ මහ මොර වැස්සේ
කවද්ද පසු බැස්සේ
ලංකා මවටත් නුඹ ණය නෑ පුතුනේ
හෝ…හෝ… සුරැකෙයි ඔබෙ නාමෙන්
සුරැකෙයි ඔබෙ නාමෙන්
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
මේ මව් දෙරණේ නාමය රැදුනේ
නුඹ හින්දයි මෙලොවේ
නුඹ නැති නම් අපිට රටක් නෑ මිතුරේ
හෝ…හෝ….ඔබටයි ජය නාමේ
ඔබටයි ජය නාමේ
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
විරු දරුවෝ ශ්රී ලංකා මවගේ රණවිරුවෝ
මේ මව්බිම උදෙසා ඔබෙ පණ පුද කරලා
අපේ බිමේ අපි වෙනුවෙන් ඔබ පෙරමුණ ගත්තා
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
ඔබමයි විරු දරුවා අපි සුරකින සෙබළා
මව්බිම නැත්නම් මරණය. ….. ඉස්සර ‘රණවිරුවෝ’ කියාපු කියමනක් මතක් වෙනවා
අඩු පඩියකට වැඩකරන එක,කුණුම කුණු කොච්චිවල බස්වල ඇටකටු පොඩිවෙනකම් දුක්විද විද යන එක,සත පහකට වැඩක් නැති ගොබ්බයෝ වගකිවයුතු තැන්වලට යවල පර්ලිමේන්තුවට යවල ඇරගන්න එක, රටකට විදේශ ආදායම් ගේන විදි දන්නේ නැතිව මුලුලෝකෙන්ම හිගාකන එක, මේවා හැම එකක්ම අපේ තෝරාගැනීම් තමා. මිනිසුනේ ඇස් ඇරල බලපල්ලා, හැකිනම් විදේශ රටකට ගිහින් බලපල්ලා අපිට වෙලා තියෙන විනාශයක තරම.