විශාඛා විදුහල්පතිනිය පත්වීම් ලිපිය දමාගසා ගුරුවරයෙකු පන්නා දමයි.. ගුරුවරයා පොලිසි යයි..
January 7, 2021 at 10:40 am | lanka C news
කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව කියමින් විදුහල්පතිනිය විසින් පත්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
එම ගුරුවරයා සඳහන් කරන්නේ තම පත්වීමේ ලිපිය බුලත් හුරුල්ලක් සමග ඉකුත් 4 වෙනිදා විදුහල්පතිනියට බාරදුන් පසු ලිපිය තමන් වෙත ආපසු දමා ගැසූ බවයි.
තමන් විදුහලේ ආරක්ෂකයන් යොදවා පාසලෙන් ඉවත් කිරීමටද විදුහල්පතිනිය කටයුතු කළ බව පවසන ඔහු සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කල බවත් කියයි.
ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියටද පැමිණිලි කර ඇත.
කෙසේ නමුත් විශාඛා විදුහලේ විදුහල්පතිනිය සඳහන් කරන්නේ උසස් පෙළ සිංහල විෂය සඳහා මෙතෙක් පිරිමි ගුරුවරු එම පාසලට පැමිණ නැති බවත් එම විෂය ඉගැන්වීම සඳහා තරම් පෞරුෂයක් පත් කරන එවන ලද ගුරුවරයාට නැති බවත්ය.
Thamunge pathweem lipiya bulath hurullaka thiyala dunne mona awashyathawayakatada? Muge personality eke tharama Hithaganna Puluwan ekenma. Ekko Mu Rata kapatiyek. Nethnam peechan pupa deela wede karaganna hadana ekek.
ගැලපෙන්නෙ නැති බලධාරින්ට තනතුරු දුන්නහම ඔහොම වෙනව. කවද ඉදන්ද බොල ගුරු වෘත්තියට පෞරෂය බලල පත්වීම් දෙන්න තියෙන්නෙ.
මේ වගේ ගෑණුන්ට හොඳ පාඩමක් කියල දෙන්න ඕනෙ.
මාර කෙළිය විදුහල් පති පෞරුසේ බලලා. කොහොමද බං ඒක බැලුවේ.
කොහොමත් මෙතන පැල් බැදගෙන සදහටම විදුහල මගේ කරගෙන ඉන්න විදුහල් පතිලා මාරුකරන්නෙ නැත්තෙ ඇයි? අනෙත් කාන්තා විද්‍යාල වල පිරිමි ගුරුවරු ඉන්නවා. මෙයාට විතරක් ලිංග බේදේ බලපාන්නෙ ඔය ලොකු අතුවල හයිය නොවැ. මොනවා කිව්වත් ඔය මැති ඇමතිලට මේ උත්තමාවට විනය පරික්ෂණයක් කරන්න කොන්ද නෑ.කාමරේට අරන් පෞරුසේ බලපු එකනං අහන්න වටිනවා.
paurusaya yanu personality, penis eke nowei. me bulath dunne ekaata devenne thiyanawada nedda kiyanta be, namuth palamuwenne nam etthema ne.
We all know that Principal is a lesbian
ලංකාවේ මොන ආයතනයට ගියත් ඔය අනිසන්සේ තමයි .දැන් ගොඩක් තැන් වල තියෙන්නේ හමුදා පාලනයක්නේ. අනික සුදුසුකම් තියන රාජ්‍ය නිලධාරීන්ට කිසිම අගැයීමකට ලක්කරන්නේ නැහැ .කඩේ gගිය අයට තමයි සුදුසුකම් තියෙන්නේ .