විශාල සංචාරක නැවක් ගාල්ල වරායට..

February 19, 2019 at 8:02 am | lanka C news
විශාල සංචාරක නැවක් ගාල්ල වරායට..

ඇමරිකා ඵක්සත් ජනපදයේ බහමාස් වලට අයත් විශාල මගී සංචාරක ‍නෞකාවක් ගල්ලට පැමිණ තිබේ.

නේවාසිකව සිටිසින් සංචාරය කිරිමට හැකියාව ඇති මෙම නැව මහල් කිහිපයකින් සමන්විත වන අතර කාමර 163ක් පමණ සමන්විතය.

සියළු කාමර සංචාරකයින් ගෙන් පිරි ඇති අතර ඔවුන් ගාල්ල නගරයේ සංචාරය නිරත වෙති.

පසුව කොලඹට පිටත්ව යාමට නියමිත අතර දින එහි තුනක කාලයක් ගත කොට ඉංදියාවෙ කෝචිං වරාය ගමන් කරනු ඇත.

මෙම විශාල නැව දැනට ගාලු වරායෙන් පිටත නැංගුරම්ලා ඇත.

– කුමාර උදයරත්න

250 views
Main News