විශාල හමුදාවක් නඩත්තු කිරීම ආර්ථික අර්බුදයට හේතුවක්..- නිර්මාල්

October 2, 2021 at 3:50 pm | lanka C news
විශාල හමුදාවක් නඩත්තු කිරීම ආර්ථික අර්බුදයට හේතුවක්..- නිර්මාල්

මෙරටට දරාගත නොහැකි මට්ටමේ විශාල මිලිටරි යාන්ත්‍රණයක් නඩත්තු කිරීම හා ආර්ථික ප්‍රතිඵල ගැන නොසිතා වියදම් අධික යුද්ධයක් කිරීම මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මූලික හේතුවක් යැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

‘ආර්ථික අර්බුදයට මුල්’ යන මැයෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.

ඔහුගේ සම්පූර්ණ සටහන මෙසේය.

ආර්ථික අර්බුදයේ මුල්!!!
=============
මගේ අදහසේ හැටියට දැන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල්වී ඇති හේතු මේවාය.
* රටට දැරිය නොහැකි මට්ටමේ විශාල මිලිටරි යන්ත්‍රයක් නඩත්තු කිරීම හා ආර්ථික ප්‍රතිඵල ගැන නොසිතා වියදම් අධික යුද්ධයක් කිරීම
* වටිනාකම් උපයනවාට වැඩියෙන් වියදම් කරන මධ්‍යම පංතියක වර්ධනය
* දුරදිග නොබලා ආර්ථිකය තාවකාලිකව ක්‍රියාකාරී කිරීමට හා දේශපාලන අරමුණු මත විදේශ ණය ලබාගෙන සිදුකල සැබෑ ලෙස ආදායම් උපදවන්නේ නැති ඊනියා සංවර්ධන ව්‍යාපෘති.

43,193 views

63 Comments to “විශාල හමුදාවක් නඩත්තු කිරීම ආර්ථික අර්බුදයට හේතුවක්..- නිර්මාල්”

  1. Mm says:

    මෙික රට ගොන් හරකෙක් එතකොට යුද්දෙ කාලෙදි තෝ කොහෙද හිටියෙ බල්ල රටෙි හදිසි තත්වයක් ආවොත් තෝද යන්නෙ එවිවට පර බල්ලා

  2. Ananda says:

    Mu danna labbak ne. Kata eriyoth ganda gssanawa.